මම නම් උන්ව ඔච්චර චුටි කාලේ ඉදල ලොකු කරලා නෑ මචෝ.
මම කරන්නෙ උන් වැටුනහම කුඩුව ලගට කරල තියෙන එක විතරයි.
අහල තියෙන විදිහටම්නම් සති 2-3ක් වත් යනව අඑති බන් ඇස් අරින්න.

ලේන්නුන්ට කඩෙන් ගන්න පලතුරු දෙන්න එපා මචන් .... ගහකින් වැටිච්ච දීපන් අපි දුන්න අඹ කාලා සමහර උන් මැරැණ...![]()
වස විස ඕවයෙ තියෙන්නෙ..ඔව් නේද..වස විස ඕවයෙ තියෙන්නෙ..
රෙප් 7+
mama nam as ariyata passe godak ma dunne green apple, red apple.. papol, seeni kehel, pera, alipera wage ewa thama.. solid kema walata purudu karanna mul kale amarui.. passe bath, pan, biscuit unath kanawa..
mama anchor pedia pro syringe eken ma hodata pewwe hethu keepayak nisa..

eth 2ml wage punchi kale dunne nethnam overfeed karahamath kiri dirawanne na.. kakka yanne diyata.

වැඩියෙන් දෙන්ඩත් හොඳ නෑ.. බඩ පිරෙන්ඩ නොදී ඉඳල හරියන්නෙත් නෑ.. එහෙමද ?
http://www.squirrel-rehab.org/rehabinfo/infantfeeding.html
http://www.thesquirrelboard.com/
මුං දෙන්න හරියට ඇස් පේන උං වගේ ඔලුව උස්සල හොඳට බලනව..![]()
ඇයි මචං උඹ සීනි කෙහෙල් කියලම කියන්නෙ.. ඇඹුල් කෙසෙල් එහෙම හොඳ නැද්ද ?
ලේන් පැටව් දෙන්නම ඉරිද උදේ එක ඇහැ එක ඇහැ ඇරල තිබුණ. තාම නං කන්ඩ මොකුත් දෙන්ඩ පටන් ගත්තෙ නෑ.. අද බදාද
mama issara re peya deken dekata negitta ban.. peyak hera peyak wage nidagatte.. eth. lebunu sathuta thawama tiyenawa..
එල නේ. අඩේ මෙච්චර පුරුදු වෙලා ආපහු යවනකොට නම් හිතට අප්සට් ඇති නේ. හැබැයි ඉතිං එහෙම යැවීමෙන් අත් හැරීම හොදට පුරුදු වෙන්න පුලුවන්. එල නේ. අඩේ මෙච්චර පුරුදු වෙලා ආපහු යවනකොට නම් හිතට අප්සට් ඇති නේ. හැබැයි ඉතිං එහෙම යැවීමෙන් අත් හැරීම හොදට පුරුදු වෙන්න පුලුවන්.

na machan duka na.. mata nam mara happy ekak denune.. eyala eyalage loke nidahase innawa dakinakota..
mama release karapu aya ude ta laga patha tiyena gas wala sellam kara kara innawa.. itapasse dawal ta kanna enawa.. aye awidinna yanawa pena mane innawa.. aye reta kuduwata enawa.. udeta kala yanawa aye enawa oya wage innawa ban..
biscuit ekak ehema dunnahama aragena duwanawa.. lol.. hebei ithin release kara wagema anith lenuth ekka fit wenakan hodata balaganna one.. randuwata yanna nodee... meyalata kanna dena nisa anith kattiyath enawa kuduwa lagata.. maru athal eka ithin.. lenu okkoma fit antimata..![]()
ඒක නම් නියම අත්දැකීමක් තමයි බං. ලේනුන් හුග්ක්ම වෑටෙන්නෙ පොල් ගස් වල ඉද්ලා තම. පොල් මල් කන්න් යන්කෝටලු මේ සට්ත්තු බිමට වෑටෙන්නේ .පොඩි පැටවූ කෑ ගහනවා බන්.
කීස් කීස් ගානවා.
උන් බිමට වැටුනට අම්මා ඇවිත් අරන් යනවනෙ බන්.

meya nam godak kal amma laga hedunu petiyek.. amma laga hedunu petaw lesiyema aduraganna puluwan meyalage color eken ma mata nam den.. podi kale idan api laga heduna ayage color eka wenas
