ලේන් පැටව්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    machan doctor kenek gen ahapan unta dena wenama piti ekak thinawa eka doc kenek gen ahala witharak dioan pharmacy eken neme. loku ganak wena ekak naha :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කවදාවත් සීනි දාපු කෑම දෙන්න එපා biscuits,cake අපේ ගෙදර හිටපු ලේන් පැටිය නැති උනේ wedding කේක් වගයක් දීල u නම් ලොකු එකෙක් ටිකක්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,373
    113
    කවදාවත් සීනි දාපු කෑම දෙන්න එපා biscuits,cake අපේ ගෙදර හිටපු ලේන් පැටිය නැති උනේ wedding කේක් වගයක් දීල u නම් ලොකු එකෙක් ටිකක්

    :shocked:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන් කලින් කිරියේ කෙනෙක් ලේන පැටවු හදන හැටි එක්ක ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. මට මතක හැටියට user name එක Lakshan Serum වගේ නමක් තිබුනේ. පොඩ්ඩක් හොයලා බලපන්. පිටි කිරි දෙද්දි ගොඩක් උකුවට දෙන්න එපා.

    :yes: :yes: :yes:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ ඉන්නේ අපි ඇති කරන ලෙන් පැටියෙක් ...වහලෙන් බිමට වැටිලා...දැන් බුවා ලොකුයි ටිකක් ...

    dS6GEUS.jpg

    wt8BYqN.jpg

    IJK1LtQ.jpg

    ටිකක් ලොකු වෙනකන් කිරි විතරක් දීපන්
    ඊට පස්සේ අපි කන ඕන ජාතියක් දීපන් ...කනවනම් කනවා .. අපේ බුවා නම් බිත්තර මස් මලු කන්නේ නෑ ..
    පලතුරු පාන් බනිස් tipitip කැකුළු බත් සුදු බත් පොල් බිස්කට් ගල් සියබලා ...etc ...උබට තෙරෙනේවනේ ඔය වගේ ඒවා දීපන් ..
    ලේනෙක් හුරතල් කරනකොට එක අමුතුම feel එකක් බන්....අපේ එකා කරේමයි ඉන්නේ ...
    උබල එක තාම පොඩි නිසා දැනට කිරි විතරක් දීපන් ටිකක් උකුවට ...
    හැබැයි පුතෝ ලේනව මැරෙනකන් බලාගන්න පුළුවන් නම් විතරක් හදා ගනින්...ටික කාලයක් යනකොට ඕකට උබලව නැතිව බැරි වෙනවා ...
    කොච්චර ලේන්නු ආවත් අපේ එකා set වෙන්නේ නෑ තාම නම් ...
     
    රෙප් 7+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,373
    113
    මල විජ්ජුම්බරයයි..
    මං උඹලට කිව්වනෙ එකෙක් පිරිම සතෙක් අනික ගැහැනු සතෙක් කියල
    ඊයෙ කිරි දෙන්ඩ පොඩ්ඩක් පරක්කු වුණා..
    ගෑනු සතා පරිමි සතාගෙ ජුන්ඩව හපල ඇදල.. අඩේ ඒක ටිකක් දික් වෙලා :(
    දැං නං අවුලක් නෑ.. දැං දෙන්නව වෙන් කරල තියන්නෙ..

    දැං මෙයාල මං ගාව නෙමේ ඉන්නෙ.. මෙයාල ඉරිද ඇස් ඇරියෙ, සඳුද මල්ලි ලෑ ගෙදර ගෙනිච්ච. මට ෂුවර් නෑ ගෙදර පූසියි බල්ලයි එක්ක.. ඔය පූසි තමා ලේන් අම්මවත් කන්ඩ ඇත්තෙ..
    මම බලාගත්තෙ සති දෙකයි දවස් 3 ක් විතර.. ඇස් අරිනකං විතරයි.. දැං මල්ලි කියනව උන් මේ දවස් 4ට සෑහෙන ලොකු වෙලා කියල..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පහන් තිරේකින් කිරි පොවපන්..... :yes: අවුලක් නෑ.... ඈස් අරියි ටික දවසකින්..... :D සොසේජස් කන්න එහෙම මරුවෝ ඔය ලේන් ඩයල්..... :love: :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මල විජ්ජුම්බරයයි..
    මං උඹලට කිව්වනෙ එකෙක් පිරිම සතෙක් අනික ගැහැනු සතෙක් කියල
    ඊයෙ කිරි දෙන්ඩ පොඩ්ඩක් පරක්කු වුණා..
    ගෑනු සතා පරිමි සතාගෙ ජුන්ඩව හපල ඇදල.. අඩේ ඒක ටිකක් දික් වෙලා :(
    දැං නං අවුලක් නෑ.. දැං දෙන්නව වෙන් කරල තියන්නෙ..

    දැං මෙයාල මං ගාව නෙමේ ඉන්නෙ.. මෙයාල ඉරිද ඇස් ඇරියෙ, සඳුද මල්ලි ලෑ ගෙදර ගෙනිච්ච. මට ෂුවර් නෑ ගෙදර පූසියි බල්ලයි එක්ක.. ඔය පූසි තමා ලේන් අම්මවත් කන්ඩ ඇත්තෙ..
    මම බලාගත්තෙ සති දෙකයි දවස් 3 ක් විතර.. ඇස් අරිනකං විතරයි.. දැං මල්ලි කියනව උන් මේ දවස් 4ට සෑහෙන ලොකු වෙලා කියල..

    wen karanna epa ban un denna ekata tiyapan..