meya nam godak kal amma laga hedunu petiyek.. amma laga hedunu petaw lesiyema aduraganna puluwan meyalage color eken ma mata nam den.. podi kale idan api laga heduna ayage color eka wenas![]()


කවදාවත් සීනි දාපු කෑම දෙන්න එපා biscuits,cake අපේ ගෙදර හිටපු ලේන් පැටිය නැති උනේ wedding කේක් වගයක් දීල u නම් ලොකු එකෙක් ටිකක්

මචන් කලින් කිරියේ කෙනෙක් ලේන පැටවු හදන හැටි එක්ක ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. මට මතක හැටියට user name එක Lakshan Serum වගේ නමක් තිබුනේ. පොඩ්ඩක් හොයලා බලපන්. පිටි කිරි දෙද්දි ගොඩක් උකුවට දෙන්න එපා.

මේ ඉන්නේ අපි ඇති කරන ලෙන් පැටියෙක් ...වහලෙන් බිමට වැටිලා...දැන් බුවා ලොකුයි ටිකක් ...
ටිකක් ලොකු වෙනකන් කිරි විතරක් දීපන්
ඊට පස්සේ අපි කන ඕන ජාතියක් දීපන් ...කනවනම් කනවා .. අපේ බුවා නම් බිත්තර මස් මලු කන්නේ නෑ ..
පලතුරු පාන් බනිස් tipitip කැකුළු බත් සුදු බත් පොල් බිස්කට් ගල් සියබලා ...etc ...උබට තෙරෙනේවනේ ඔය වගේ ඒවා දීපන් ..
ලේනෙක් හුරතල් කරනකොට එක අමුතුම feel එකක් බන්....අපේ එකා කරේමයි ඉන්නේ ...
උබල එක තාම පොඩි නිසා දැනට කිරි විතරක් දීපන් ටිකක් උකුවට ...
හැබැයි පුතෝ ලේනව මැරෙනකන් බලාගන්න පුළුවන් නම් විතරක් හදා ගනින්...ටික කාලයක් යනකොට ඕකට උබලව නැතිව බැරි වෙනවා ...
කොච්චර ලේන්නු ආවත් අපේ එකා set වෙන්නේ නෑ තාම නම් ...

අවුලක් නෑ.... ඈස් අරියි ටික දවසකින්.....
සොසේජස් කන්න එහෙම මරුවෝ ඔය ලේන් ඩයල්.....

මල විජ්ජුම්බරයයි..
මං උඹලට කිව්වනෙ එකෙක් පිරිම සතෙක් අනික ගැහැනු සතෙක් කියල
ඊයෙ කිරි දෙන්ඩ පොඩ්ඩක් පරක්කු වුණා..
ගෑනු සතා පරිමි සතාගෙ ජුන්ඩව හපල ඇදල.. අඩේ ඒක ටිකක් දික් වෙලා
දැං නං අවුලක් නෑ.. දැං දෙන්නව වෙන් කරල තියන්නෙ..
දැං මෙයාල මං ගාව නෙමේ ඉන්නෙ.. මෙයාල ඉරිද ඇස් ඇරියෙ, සඳුද මල්ලි ලෑ ගෙදර ගෙනිච්ච. මට ෂුවර් නෑ ගෙදර පූසියි බල්ලයි එක්ක.. ඔය පූසි තමා ලේන් අම්මවත් කන්ඩ ඇත්තෙ..
මම බලාගත්තෙ සති දෙකයි දවස් 3 ක් විතර.. ඇස් අරිනකං විතරයි.. දැං මල්ලි කියනව උන් මේ දවස් 4ට සෑහෙන ලොකු වෙලා කියල..
මේ ඉන්නේ අපි ඇති කරන ලෙන් පැටියෙක් ...වහලෙන් බිමට වැටිලා...දැන් බුවා ලොකුයි ටිකක් ...