ලේන් පැටිය මල්ලි... !

Enigmakluse

Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    මාත් අනාතවෙච්ච පූස් පැටියෙක්ව ගෙනත් මං හිටපු bodime තියාගෙන කන්න බොන්න දීල ලොකුමහත් වෙනකං තියාගෙන යවවුවා.තාම උගේ කෙලෙහෙගුනේ කියන්නෙ මාව බලන්න එනවා බං.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හ්ම්ම්ම්..:love:
    බොහොම පිං මචන්.. :)
    ඔය වගේම ත්‍රෙඩ් එකක් දාලා තිබුණා Lakshan Seram කියන මෙම්බර්..:cool:
    ලේන් පැටියව බේරගෙන කූඩු කරන්නේ නැතුව ආයේ උගේ ලෝකෙට නිදහස් කරපු එක ගොඩක් අගය කරනවා..:yes:
    බොහොම පිං..:)
     
    • Like
    Reactions: creativeN

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ohoma lennu allan epa kiyanawa. minis suwada anik lenunta awama lenawa pannanawalu kiala kiyanawa nathinm hapanawalu
     
    • Like
    Reactions: creativeN

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    ස්තුතියි.
    රෙප් +++

    මාත් අනාතවෙච්ච පූස් පැටියෙක්ව ගෙනත් මං හිටපු bodime තියාගෙන කන්න බොන්න දීල ලොකුමහත් වෙනකං තියාගෙන යවවුවා.තාම උගේ කෙලෙහෙගුනේ කියන්නෙ මාව බලන්න එනවා බං.

    තිරිසන් සත්තු කලගුන දන්නවා බං
    ස්තුතියි.
    රෙප් +++

    ස්තුතියි.
    රෙප් +++

    එල බ්‍රෝ

    ස්තුතියි.
    රෙප් +++

    ස්තුතියි.
    රෙප් +++

    මගේ කතාව අවසානය අසා සිටි ඔබ සැමට ස්තුතියි:))

    ;)

    ස්තුතියි.
    රෙප් +++

    හිටියේ ‘‘සරණ’’ විතරයි දැං ‘‘කුමාරත්’’ ඉන්නව.

    :D:lol::lol:

    ස්තුතියි.
    රෙප් +++

    bump +rep dunna

    ස්තුතියි.
    රෙප් +++

    හ්ම්ම්ම්..:love:
    බොහොම පිං මචන්.. :)
    ඔය වගේම ත්‍රෙඩ් එකක් දාලා තිබුණා Lakshan Seram කියන මෙම්බර්..:cool:
    ලේන් පැටියව බේරගෙන කූඩු කරන්නේ නැතුව ආයේ උගේ ලෝකෙට නිදහස් කරපු එක ගොඩක් අගය කරනවා..:yes:
    බොහොම පිං..:)

    මේක ‌ගොඩක් පරණ සිද්දියක් බං ithika mithika උඩට අරං.
    ස්තුතියි.
    රෙප් +++

    ohoma lennu allan epa kiyanawa. minis suwada anik lenunta awama lenawa pannanawalu kiala kiyanawa nathinm hapanawalu

    ඇත්ත ‌වෙන්න ඇති මචං.
    ස්තුතියි.
    රෙප් +++

    ස්තුතියි.
    රෙප් +++

    ape gedarath dennekma hada gaththa.
    ekek watura tank ekata wetila meruna..
    anith ekkenath passe missing una
    REp++

    ස්තුතියි.
    රෙප් +++

    හැමෝටම ස්තුතියි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    කතාව වගේම උබේ හිතත් ලස්සනයි කරන වැඩත් ලස්සනයි. ඉපදෙන ජාති ජාති ඔය වගේ පිනැති හිතක් උබට පහළ වේවා. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :cool: මේ ලගදිත් අපි තුන් දෙනෙක්ට කන්න බොන්න දීලා..... ටිකක් ලොකු උනහම යන්න ඇරියා..... :love:
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මට කුණුහරුපෙන් බැන්න එවුන්ට බලන්න, chrome එකේ bookmark කරගෙන ඉන්න පරණ thread එකක්. This was Elakiri a decade ago.
    සමාජෙ වෙනස් වෙලා බං.
    දැං හැම එකාම ආතතියෙන් ඉන්නේ අනුන්ට බැන බැන.

    මට කුණුහරුපෙන් බැන්න එවුන්ට බලන්න, chrome එකේ bookmark කරගෙන ඉන්න පරණ thread එකක්. This was Elakiri a decade ago.
    සමාජෙ වෙනස් වෙලා බං.
    දැං හැම එකාම ආතතියෙන් ඉන්නේ අනුන්ට බැන බැන. මේ කාලේ හිටපු එවුන් දැන් නෑ.
    ------ Post added on May 10, 2022 at 7:31 PM