ලේනා කාගේද රනිල්ගෙද සජිත්ගෙද ? 😱

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මම මේක නම් හිතුවා. කොහොමත් තාත්තත් මේ වගේ වැඩ කළානේ.

    තාත්තාගේ හැටි දන්න ඔය පක්ශේ හරක් මූව මොකට නායකය කරන් තියන් ඉන්නවද මන්දා. වැඩිය කැපිලා පෙනුනොත් සොට් එක
     
    • Like
    Reactions: sakuntha1996

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    මම මේක නම් හිතුවා
    මේකේ රනිල්ගෙ වරදක් නැතුව ඇති කියන සිතිවිල්ල හිතට මුලින්ම එනව කියන්නෙ, සංසාරයෙ කරපු පිනක් නිසාමයි එහෙම හිතෙන්නෙ. මේ වෙනකොට උබ හොඳ තැනක ඉන්නව සහ උබට අනාගතයේ හොඳ තැනකට යන්න පුළුවන්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    squirrel GIF
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සජිත්ට චන්දෙන් අහේනියක් නෑ. මේ වෙලාවේ රටේ ප්‍රශ්නයක් ඇතිකරලා. අවුරුදු 6 ක් ඉන්න පුළුවන් වගේ කතා කිය කියා ව්‍යවස්ථා ගේම් දෙන්නේ කව්ද කියන එක මේ පිම්පි පොලිස් කාරයා කියන්න ඕනේ නෑ රටම දන්නවා.