ලේනුන් ගේ කරදරේ,

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ලේනුන් ගේ කරදරේ,

    අපෙ ගෙදර ලේනුන් 100ක් විතර බෝ වෙලා බන්. හරිම කරදරේ මරන්නෙ නැතිව මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද,
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අනේ මට ටිකක් අල්ලා දියන්
    කොහොමද එහෙම වෙන්නෙ
    උබ ඉන්නෙ පලතුරු උයනක ද?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපෙ ගෙදර ලේනුන් 100ක් විතර බෝ වෙලා බන්. හරිම කරදරේ මරන්නෙ නැතිව මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද,

    ගෙදර කිව්වේ වත්තෙද ?..?:sorry:
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බල්ලෙක් හරි පූසෙක් හරි ගෙනෙන්. උන් ටික ටික වෙන වතුවලට පැනල යාවි
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ලේන්නුන්ගෙන් එහෙම ලොකු කරදරයක් තියේද ? අපේ වත්තෙත් ඉන්නවා .උන්ගේ කොටහ උන් කනවා .එක අව්ලක් නැ.රිලව් වගේ කරදයක් නැ.උනුත් ඉන්න එපැයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    1024px-Funambulus_palmarum_%28Bengaluru%29.jpg

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    අම්මෝ සීයක් අපේ ගෙදරත් වහලේ සෙට් එකක්ම කූඩු හදාගෙන ඉන්නවා එහෙම ලොකු කරදරයක් නම් නෑ
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මුලින් තිබුනේ එක කූඩුවයි කැඩුවෙ නැහැ පව් කියල, දෙකක් උනා, ඒත් හිහිටියා, දැන් මචන් කූඩු තියෙන තැන් ගනන් කරන්න බැහැ, හොයන්නත් බැහැ, අඩ්දද්ව දවල් බලද්දි පිට පැත්තෙ බිත්තියේ 8ක් හිටියා මිදුලේ 12ට වැඩ්යි, මුලු වහලෙ පුරාම දුවනවා හැම තැනම ජරා කරනවා, රෑට නිදා ගන්න බැරි තරම් සද්දෙ පොඩි එකාව නිදි කරවන්න බැහැ ගැස්සිලා ඇහැරෙනවා, දැන් මගෙ ඉවසීම ඉවරයි බන්.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අපේ ගෙදර වහලේ ඉන්නවා සැහෙන කලෙක ඉදන් උන්ගෙන් කිසි කරදරයක් නැ උන් පැටවු දැම්මට පස්සේ තමා ආතල් එහෙට මෙහාට ඇවිදිනවා පණ්ඩිතය වගේ පහලට බහිනවා උඩට නැගගන්න බැරුව කෑගහනවා එහෙ මෙහෙ අස්සේ රිංගුවාට පස්සේ හොයන්න ගියාම තාම එපා වෙන්නේ කෑගහනවා ඊට පස්සේ මහා ඇවිත් රෝල් කරන් අරන් යනවා අතල් බන් කිසි කරදරයක් නැ​
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වත්තේ තමයි බට් මුන් ගේ වහල පුරා දුවනවා

    මේ කාලේ වරිගේ බෝ කරන කාලේ බං..එතකොට ඔහොම තමා...ටික දවසකින් ඕක හරි යනවා..
    උන්ගේ විලෝපිකයෝ ටික ටික දවසකින් පරිසරයේ සමතුලිතතාව ඇති කරයි...
    :)..
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    mala karadarayak. chuk chuk chuk gaanawa kanak ahenna nathuwa. dawasa puraama. rathinna wage deyak dammoth baya wela yayida? poosek dennek hitiyanam pannayi. eth athu udata wela kaagahanawa. epaa karapu ma deyak oka.