ලේනෙක් ඉන්නවද

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    ගෙදර පොඩි කාලේ ඉඳලම නිදහසේ හැදුණු ලේනා මැරුණා.

    පොඩි අය, හරිම දුකෙන් ඉන්නේ.
    ඒ ගැනමයි කියවන්නේ

    ලේන් පැටියෙක් ඉන්නවානම් දෙන්න. ලොකු උදව්වක් 🙏
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    Squirrel Come At Me Bro GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඒ අයට ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් කියලා ඒ අයටම අත්දකින්න ඉඩ දෙන්න. ටික දවසකින් ඕක අමතක වෙයි. ලේනෙක් වෙනුවට බල්ලෙක් ගෙනත් හදමු. නැත්තන් පූසෙක්. 🤷‍♂️
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ගෙදර පොඩි කාලේ ඉඳලම නිදහසේ හැදුණු ලේනා මැරුණා.

    පොඩි අය, හරිම දුකෙන් ඉන්නේ.
    ඒ ගැනමයි කියවන්නේ

    ලේන් පැටියෙක් ඉන්නවානම් දෙන්න. ලොකු උදව්වක් 🙏
    කලිසම ඇතුළට අත දාගෙන බලපන්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නැත්තන් පූසෙක්. 🤷‍♂️
    ලොකු ලයින් තමා දිරවන්නේ නැත්තේ ඔකුන්ගේ,

    මහ ගෙදරට එනවා යනවා තඩි පුසෙක් (අල්ලපු ගෙදරක එකෙක් වෙන්න ඕනි) හොඳට සැපට හැදෙන එකෙක් කියල පේනව පොරව දැක්කම, පොරට මාව සෙට් නෑ මාව දකින්නේ ඉඳලා හිටලා නිසා වෙන්නැති. මාව දැක්කම ගොරවනවා නෙව බම් ඒ ගෙරි පූශා 😐
     
    • Haha
    Reactions: Candid-B and Ulti

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    පොඩි එවුන්ට ලේන්නු දෙන්න එපා බන් උන්ගෙ විනෝදෙට අහින්සක සත්තු පළි නෑනෙ.. පුදුම වදයක් දෙන්නෙ සමහර පොඩි පගයො සත්තුන්ට. දැක්කම දෙන්න හිතෙනව පයින් එකක්. දෙමව්පියන්ගෙ වැරදි ඒව.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    ගෙදර පොඩි කාලේ ඉඳලම නිදහසේ හැදුණු ලේනා මැරුණා.

    පොඩි අය, හරිම දුකෙන් ඉන්නේ.
    ඒ ගැනමයි කියවන්නේ

    ලේන් පැටියෙක් ඉන්නවානම් දෙන්න. ලොකු උදව්වක් 🙏
    oka itin athe tiyan hadanda ona nehene, kema lellak gahapan, lennu evith kema knawa.
    issara ape diha evith kema daala nettan kema daankanma kegahnawa.
    passe otenta eka eka kurulloth awa
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    මීයෙක් වගේ සෙට් නැද්ද ?
    නැට්ට තමයි ටිකක් වෙනස්
    නැට්ටට කඩෙන් වුල් ටිකක් ගෙනල්ල ගැට ගහපන්. ෆෝන් එකෙන් ලේනාගේ ටින් ටින් සවුන්ඩ් එක ප්ලේ වෙන්න දාපන් මී කුඩුව ලගින්. ඊට පස්සේ ලේන් ෆිලින් එක ඒවි මීයගෙන්. :cool:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    නැට්ටට කඩෙන් වුල් ටිකක් ගෙනල්ල ගැට ගහපන්. ෆෝන් එකෙන් ලේනාගේ ටින් ටින් සවුන්ඩ් එක ප්ලේ වෙන්න දාපන් මී කුඩුව ලගින්. ඊට පස්සේ ලේන් ෆිලින් එක ඒවි මීයගෙන්. :cool:
    🥱

    Great question! Squirrels and rats are actually very similar biologically—they're both rodents—but people often love squirrels and hate rats. Here's why:




    🐿️ Why People Love Squirrels:


    1. Cuteness & Appearance:
      Squirrels have big eyes, fluffy tails, and appealing facial expressions that make them look cute and playful.
    2. Public Image:
      They're often shown in a positive light in media (e.g., cartoons, nature shows). They're seen as harmless and fun to watch in parks.
    3. Daytime Activity:
      Squirrels are active during the day, so people see them hopping around trees, which looks natural and pleasant.
    4. Natural Habitat:
      They live in trees and mostly stay outside, so they’re not seen as invasive or dirty.



    🐀 Why People Hate Rats:


    1. Appearance:
      Rats have thinner tails, sharper features, and are often associated with being "creepy" or "dirty."
    2. Negative Associations:
      They’re linked to disease (like the plague), filth, and garbage. This bad reputation goes way back in history.
    3. Urban Pests:
      Rats often invade homes, buildings, and sewers. They chew wires, spread germs, and can be hard to get rid of.
    4. Nocturnal Behavior:
      Rats are active at night, so people don’t see them much except when they cause problems—making them seem sneaky and scary.



    The Bottom Line:​


    It’s mostly about perception, aesthetics, and behavior. If squirrels lived in sewers and chewed through walls, people would probably hate them too. Likewise, if rats had fluffy tails and lived in trees, they might get more love.
     

    nidarsha91

    Well-known member
  • මගේ කණගාටුව දරු පැටවු වෙනුවෙන් ලොක්කා. මමත් පොඩි කාලෙ ආආආආආආආආඅසම ලේන් පැටවුන්ට. එක සැරයක් වැටිච්ච එක්කෙනෙක්ව යාලුවෙක් දීල දවසයි තියා ගන්න දුන්නෙ ආයෙ යාලුවට දෙන්න කිව්ව අම්මලා. හැබැයි කාලයක් යද්දි තේරුනා ඒ අයට ඒ අයගෙ පාඩුවෙ ඉන්න දෙන්න ඕන කියල. මාලු ටිකක් ගෙනත් දෙන්න බලුවොත් මොකද? ඒ කියන්නෙ ගෝල්ඩ් ෆිශ් වගේ ලොකු උන් නෙමෙයි. බ්ලැක් මෝරිස්, ප්ලේටි, සාරි ගප්පි වගේ.... එතකොට එයාල වර්ධනය වෙන එකත් එක්ක ලේසි වෙයි දරුවන්ට යථාර්තය පැහැදිල කරල දෙන්න. මාළු නිදහසේ පීනනවා දකිද්දි ඒක විඳිද්දි ඔලුවටත් හොඳයිනෙ. මගෙ අදහස නම් මේකයි. මොනව වුණත් සත්තුන්ට ආදරය කරන දරුවො ලබන්න උඹ මාරම පින් කරපු එකෙක් වෙන්න ඇති. සතුටුයි උඹ ගැන මචන්!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    බව්වෙක් ගෙනත් දෙමු. පාරේ ඉන්න අසරණ බව්වෙකට පිහිට වෙමු. 😍