ලේලන්ඩ් මාරයාගෙන් ගැලවෙයි

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    බස්වල ප්‍රමිතියක් නැතිඑකත් සහතික ඇත්ත ...ඊටත් වඩා මේ ප්‍රයිවට් බස් එළවන්නේ අමු සක්කිලි නුගත් හැත්තක්:oo:. මේවා අඩුකරන්න පුළුවන් එකම ක්‍රමය මාර්ග නීති කඩකිරීමට අධික දඩයක් නියමකිරීමෙන් පමණයි !!! ඉරි කැපීමකට රු. 20000/= වැනි :baffled::baffled:. ලංකාවේ ඉන්න නුගත් හැත්තට තේරෙන්නේ එකම ක්‍රමය ආර්ථිකමය අලාබයක් කිරීම පමණයි !! :yes::yes:

    ඕක කවදාවත් කෙරෙන්නේ නැහැ බන්. දඩේ රුපියල් විසිදාහක් උනොත් මිනිස්සු වැරදි කරන එක අවම කරනවා. එතකොට ආණ්ඩුවට දඩ ආදායම නැතිවෙනවා. මේ සිස්ටම් එක හදල තියෙන්නේ උපරිම වැරදි කරන්න දීල සල්ලි අදින්න පුළුවන් වෙන්න. දඩේ 20000 ක් උනොත් පොලිසිය ඔන් ද සපෝට් 5000 ක් ගලවනවා ගේමක් නැතුව.

    ඕකට තියන හොඳම ක්‍රමය තමයි ඇමෙරිකන් ක්‍රමය. මෙහේ අදාළ පොයින්ට්ස් ගණන සම්පුර්ණ උන ගමන් ලයිසන් එක කැන්සල්.

    දඩයක් වැදුනොත් ඊළඟ වතාවේ වාහනේ ඉන්සුරන්ස් කරනකොට ගාන 20%ක් 25% ක් වැඩි වෙලා. ඒ හින්ද හැමෝම එලවන්නේ පරෙස්සමෙන්.

    ඒ සාමාන්‍ය වාහන වලට. කොමර්ෂල් වාහන රියදුරන්ට සහ මගී ප්‍රවාහන රියදුරන්ට රැකියාව ලැබෙන්නේ ලයිසන් එක හොඳනම් පමණයි. දඩ වැදිලා වාහන හප්පගෙන තියනවනම් රස්සාවල් ලැබෙන්නේ නැහැ. රියදුරු රකියාවටකට වේකන්සිය දානකොටම ඩ්‍රයිවින් රෙකොර්ඩ් එක ඉල්ලනවා. එහෙම නැත්තම් ආයතනයෙන් ඔන්ලයින් චෙක් කරලා බලනවා. ඊට අමතරව ලේ සාම්පල් පරික්ෂා කරනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද බලන්න. ශාරීරික යෝග්‍යතාවයට සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් තියනවා. සිස්ටම් එක ඔය විදිහට තද කරානම් කට්ටිය බොහොම කීකරුව රස්සාවල් කරාවි.

    ඊයේ පෙරේද හෝර්න් වල ශබ්දය මනින වැඩකුත් අලුතෙන් ඇවිත් තිබුන මම දැක්ක පිටකොටුවේ බස් චෙක් කරනවා. අන්න ඒවානම් අගයකලයුතු වැඩ. ප්‍රශ්නේ තියෙන්නේ කොයිතරම් කාලයක් ක්‍රියාත්මක කරාවිද කියන එකයි. නීතිය රකින්නනම් ඉස්සෙල්ලම නීතිය රකින මිනිස්සුන්ට හොඳ වැටුපක් දෙන්න ඕන පහසුකම් එක්ක. එතකොට නීතිය රකින නිලධාරීන් පගාවට නවන්න බැරි වෙනවා. එහෙම නැතුව අප්පේ රටේ නීතිය රැකෙන්නේ නැහැ. පොලිස් නිලධාරියා ගිහින් ප්‍රාඩෝ මොන්ටෙරෝ ගාව දෙකට තුනට නැවෙන රටක නීතියක් රැකෙන්නේ නැහැ.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කාලකන්නිට රිද්දන්න ඕනේ උන්ට දැනෙන විදිහට

    මොකක්හරි පවතින ආණ්ඩුවත් දිවදෙකේ කථා කියලා එකෙනුත් ගේම් ගහන්න හදනවනම් මම කියපු ක්‍රමය එතරම් සාර්ථක වෙන්නේ නෑ තමයි. නමුත් තවදුරටත් මම විවාසකරනවා මෙය ටික කාලයකට හෝ අත්හදා බලන්න වටිනවා කියලා ...මොකද මෙමෙ පුද්ගලික බස්රථවලින් සිදුවන අනතුරුවලට මුලිහේතුව කොන්දෙස්තර හා රියදුරු අදික ලාබයක් අරමුනුකරගන කටයුතු කිරීම . එහෙමනම් එය නැතිකිරීමට කලයුතු හොදම ක්‍රියාමාර්ගය තමයි මෙයට මුල්වන "අදික ලාබය" කරුණට හානිවන ආකාරයෙන් දඩුවමක් දීම -- එයතමයි "අධික දඩමුදල".

    ඔබ කියන ආකාරයට පොලිසිය මෙහිදී 5000 පමණ දඩයක් කඩාගනී ...මමත් හිතනවා එහෙම වෙයි කියලා ...නමුත් 5000 කඩන්නේ ඩ්‍රයිවර්ගේන්නේ එතනිනුත් වැරදිකරන පාර්ශවයට දැනෙන හානියක් සිදුවෙනවා ....පළමුවෙන් වෙන්න ඕනේ මොන ආකාරයෙන් හරි රියදුරුගෙන් අදික මුදලක් අයකරගන්න ඕනේ ...දෙවනුව තමයි එය රජයට එන ක්‍රමය කාර්යක්ෂම කරන්න ඕනේ ...(තෙරෙනේ විදිහට කියුවොත් "පළමුවෙන්ම මේ නුගත් කාලකන්නිට රිද්දන්න ඕනේ උන්ට දැනෙන විදිහට)

    තවදුරටත් රජයකරන්න ඕනේ මෙවැනි දඩයක් ගහපුවහම එය අල්ලගන්නා පොලිස් රාළහාමිට එම දඩ මුදලින් 20% (5000)දෙන්න ..එතකොට පොලිසිය මෙම කාර්යය බොහොම උනන්දුවින් කරයි ...පොලිසියටත් ඕනේ සල්ලි ඔවුනුත් උනන්දු කලහැක්කේ මෙහෙමතමයි !!! ලංකාවේ ඉන්න අසීලාචාර නුගත් කාලකන්නි හදන්න පුලුවත් එකම ක්‍රමය "මුදල්" කියන සාදකය පමණයි---කාලකන්නි මොන වර්ගයට අයිතිඋනත් මෙය පොදුයි !!!

    ඔය යෝජනා කරන විදිහට කවදාවත් ලංකාවේ වාහන මුදලාලි කෙනෙක් තමන්ගේ බස්ටික එලවන්න රියදුරෝ ගන්නකොට ඔවුන්ගේ සුදුසුකම හා රිය පැදවීමේ ගුණාත්මක අගය සලකන්නේ නෑ බං ! උන්බලන්නේ මිනිස්සු, බල්ලෝ, කපුටෝ මරාගනහරි උන්ට හවසට වැඩි ලාබයක් ගෙනත් දෙන්නේ කවුදකියනෙකයි ....

    අවසාන වසයෙන් මම නැවත කියන්නේ :

    ලංකාවේ ඉන්න අසීලාචාර නුගත් කාලකන්නි හදන්න පුලුවත් එකම ක්‍රමය "මුදල්" කියන සාද
    කය පමණයි---කාලකන්නි මොන වර්ගයට අයිතිඋනත් මෙය පොදුයි !!!
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් අර දොස්තරලට බනින, නිදහස් අධ්‍යාපනය නොලැබුන එවුන් මේකට මොනවද දන්නෑ කියන්නෙ..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මොකක්හරි පවතින ආණ්ඩුවත් දිවදෙකේ කථා කියලා එකෙනුත් ගේම් ගහන්න හදනවනම් මම කියපු ක්‍රමය එතරම් සාර්ථක වෙන්නේ නෑ තමයි. නමුත් තවදුරටත් මම විවාසකරනවා මෙය ටික කාලයකට හෝ අත්හදා බලන්න වටිනවා කියලා ...මොකද මෙමෙ පුද්ගලික බස්රථවලින් සිදුවන අනතුරුවලට මුලිහේතුව කොන්දෙස්තර හා රියදුරු අදික ලාබයක් අරමුනුකරගන කටයුතු කිරීම . එහෙමනම් එය නැතිකිරීමට කලයුතු හොදම ක්‍රියාමාර්ගය තමයි මෙයට මුල්වන "අදික ලාබය" කරුණට හානිවන ආකාරයෙන් දඩුවමක් දීම -- එයතමයි "අධික දඩමුදල".

    ඔබ කියන ආකාරයට පොලිසිය මෙහිදී 5000 පමණ දඩයක් කඩාගනී ...මමත් හිතනවා එහෙම වෙයි කියලා ...නමුත් 5000 කඩන්නේ ඩ්‍රයිවර්ගේන්නේ එතනිනුත් වැරදිකරන පාර්ශවයට දැනෙන හානියක් සිදුවෙනවා ....පළමුවෙන් වෙන්න ඕනේ මොන ආකාරයෙන් හරි රියදුරුගෙන් අදික මුදලක් අයකරගන්න ඕනේ ...දෙවනුව තමයි එය රජයට එන ක්‍රමය කාර්යක්ෂම කරන්න ඕනේ ...(තෙරෙනේ විදිහට කියුවොත් "පළමුවෙන්ම මේ නුගත් කාලකන්නිට රිද්දන්න ඕනේ උන්ට දැනෙන විදිහට)

    තවදුරටත් රජයකරන්න ඕනේ මෙවැනි දඩයක් ගහපුවහම එය අල්ලගන්නා පොලිස් රාළහාමිට එම දඩ මුදලින් 20% (5000)දෙන්න ..එතකොට පොලිසිය මෙම කාර්යය බොහොම උනන්දුවින් කරයි ...පොලිසියටත් ඕනේ සල්ලි ඔවුනුත් උනන්දු කලහැක්කේ මෙහෙමතමයි !!! ලංකාවේ ඉන්න අසීලාචාර නුගත් කාලකන්නි හදන්න පුලුවත් එකම ක්‍රමය "මුදල්" කියන සාදකය පමණයි---කාලකන්නි මොන වර්ගයට අයිතිඋනත් මෙය පොදුයි !!!

    ඔය යෝජනා කරන විදිහට කවදාවත් ලංකාවේ වාහන මුදලාලි කෙනෙක් තමන්ගේ බස්ටික එලවන්න රියදුරෝ ගන්නකොට ඔවුන්ගේ සුදුසුකම හා රිය පැදවීමේ ගුණාත්මක අගය සලකන්නේ නෑ බං ! උන්බලන්නේ මිනිස්සු, බල්ලෝ, කපුටෝ මරාගනහරි උන්ට හවසට වැඩි ලාබයක් ගෙනත් දෙන්නේ කවුදකියනෙකයි ....

    අවසාන වසයෙන් මම නැවත කියන්නේ :

    ලංකාවේ ඉන්න අසීලාචාර නුගත් කාලකන්නි හදන්න පුලුවත් එකම ක්‍රමය "මුදල්" කියන සාද
    කය පමණයි---කාලකන්නි මොන වර්ගයට අයිතිඋනත් මෙය පොදුයි !!!

    ලංකාවේ ගොඩක් රියදුරන්ට තියෙන්නේ පුදුම හදිසියක් බං මගේ වාහනේ, මගේ ගමන මට ඉක්මනින් යන්න ඕනෑ කියන ආකල්පය
    2.gif
    පාරේ යන අනිත් වාහන පදිකයන්ගේ නීති වලට ගරු කරන්න ඕනා කියලා හිතන්නේ නෑ මට ඕනා විදියට යන්න තියෙන්න ඕනා කියලා හිතනවා