21 වෙනිදට කලුතරින් මිනිස්සු 10ක් සෙට් කරාම රුපියල් 5000 දෙනවා. එන එවුන්ට 3000යි බත් පැකට් එකයි. ගමේ ඉන්න මෝඩයො ටෝක් කරලා බලපන් කැමති කරගන්න පුලුවන්. කුලී වැඩ කරන , දුප්පත් මිනිස්සු , ජොබ් නැතුව ඉන්න කුඩ්ඩො එහෙම ලේසියෙන්ම වැඩේට සෙට් කරගන්න පුලුවන්. වැඩියෙන් සෙට් කරන අයට වැඩියෙන් සල්ලි.