ලේසියෙන්ම Blog, Web Template හදාගන්න Artisteer - Theme Generator
තමන්ගෙම කියලා Blog Templates, Joomla Templates, Drupal Themes, Wordpress Themes, DotNetNuke Skin ලේසියෙන්ම හදාගන්න පුලුවන් පට්ට සොෆ්ට්වෙයාර් එකක් හම්බවුණා.. හැබැයි සමහර අය දන්නවත් ඇති Artisteer ගැන.. කොහොම වුණත් මට හිතුණා මේක ගොඩක් බ්ලොග් කරන අයට වැදගත් වෙයි කියලා.. මොකද තමන්ට ඕන විදියට ටෙම්ප්ලේට් එකක් හදාගන්න පුලුවන්නේ..
වැඩි කතා ඕන නෑ.. ඩවුන්ලෝඩ් කරලම බලාගන්නකො..

ළමයි මෙතනින් ට්රයල් එක බාගන්න
හරිනේ.. එහෙනම් මෙන්න ක්රැක් එක.. මීඩියාෆයර් වලට මම අප්ලෝඩ් කලා.. පට්ට කට්ටක් කෑවෙ මේක හොයාගන්න..

කියන්න අමතක වුණා.. ඔයාලට මෙතනින් ගිහින් Artisteer ටෙම්ප්ලේට් ඩවුන්ලෝඩ් කරලා කැමති විදියට එඩිට් කරගන්න පුලුවන්.. ගොඩක් ටෙම්ප්ලේට් තියෙනවා.. එඩිට් කරන්න ටෙම්ප්ලේට් ඩවුන්ලෝඩ් කරනවා නම් අපි ගන්න ඕන Artx ෆයිල් එක විදියට සේව් කරපු එක.. ඒක නිසා
Project to modify and export to your CMS:
මෙන්න මේකට පහලින් තියෙන Artisteer කියන එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න..
ඊට පහලින් තියෙන්නෙ කම්ප්ලීට් ටෙම්ප්ලේට්.. ඒවා එඩිට් කරන්න දෙන්නෙ නෑ..
එහෙනම් බායි කිව්වා..

ආ.. මෙන්න මේකත් අරගන්න.. වෙබ් පේජ් එකක් හදාගන්න පුලුවන් මේකෙන් ලස්සනට..

ඉන්ස්ටෝල් කරලා ඉවරවෙලා රෙජිස්ටර් වෙන්න මෙන්න Name & Serial
..Name : decent
Serial : 78868-17867-62153-10020

Last edited: