ලේසි නෑ වැඩේ.

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කොහොමද spec එක, උඹල දන්නා උන් ඉන්නවනම් අයදුම් කරන්න කියන්න

    prop.jpg
     
    • Like
    Reactions: Bart_Allen

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අඩේ... මූ හොයන්නෙ කසාද බඳින්නද...? නැත්නම් සැලුන් එකක් දන්නද...?
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    සාරි පටලවන් කරනන් සෙෂ් තමා සුපිරිම සෙෂ්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙලුවෙන් යන උන් හොයන උන් අවුලක් නෑ උන් මාර පොශ් විවෘතව ලෝකෙ දකිනව :lol:
    ඒ වුනාට හරියට අඳින කෙනෙක් හෙව්ව ගමං හැමෝටම රිදෙනව :lol: උන් හෙන ගොඩේ ගෝත්‍රිකයි :lol:
    post colonial mentality at its best :rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හෙලුවෙන් යන උන් හොයන උන් අවුලක් නෑ උන් මාර පොශ් විවෘතව ලෝකෙ දකිනව :lol:
    ඒ වුනාට හරියට අඳින කෙනෙක් හෙව්ව ගමං හැමෝටම රිදෙනව :lol: උන් හෙන ගොඩේ ගෝත්‍රිකයි :lol:
    post colonial mentality at its best :rolleyes:

    එකනේ :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙලුවෙන් යන උන් හොයන උන් අවුලක් නෑ උන් මාර පොශ් විවෘතව ලෝකෙ දකිනව :lol:
    ඒ වුනාට හරියට අඳින කෙනෙක් හෙව්ව ගමං හැමෝටම රිදෙනව :lol: උන් හෙන ගොඩේ ගෝත්‍රිකයි :lol:
    post colonial mentality at its best :rolleyes:
    බැන්දට පස්සේ දැන් අඳින ඇඳුම් ගලවල මාත් එක්ක ගෙදර හෙළුවෙන් ඉන්න කැමති වෙන්න ඕනෙය කියල මංගල දැන්වීමේ දැම්මොත් ඒකත් විහිලුවට කාරණයක් තමා බන්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හෙලුවෙන් යන උන් හොයන උන් අවුලක් නෑ උන් මාර පොශ් විවෘතව ලෝකෙ දකිනව :lol:
    ඒ වුනාට හරියට අඳින කෙනෙක් හෙව්ව ගමං හැමෝටම රිදෙනව :lol: උන් හෙන ගොඩේ ගෝත්‍රිකයි :lol:
    post colonial mentality at its best :rolleyes:

    උඔ ඔය දෙකේම අන්තෙට ගිහින්නේ බං :D අන්තෙට ගියහම විහිලුවක් වෙනවා හැමඑකම, මධ්‍යමය තමා හොඳ.. ;)
     
    Last edited: