ලේ දන් දීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැතුව...නැතුව..මේ මාසේ 29 වෙනිදට දාගෙන තියෙන්නේ.දැන්ම ඉදලම ඒකටත් සුදානම් වෙන්න එපයි.

    තියෙන්නේ කොහෙද කියපිය. මම එනවා අනිවා. :yes::yes::yes:
    ගාල්ල ප්‍රදේශය තුල නේද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. ලේ බැංකුවක් තියෙන ඕනෑම රෝහලකට උදේ 8 හවස 2 අතර ගියොත් ලේ දන් දෙන්න පුළුවන් ( සමහර ප්‍රධාන රෝහල් + නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ නම් සවස 5 වෙනතුරුත් පුළුවන් )
    2.බර අවම 50kg වීම
    වයස 18-60 අතර වීම
    රුධිර හිමොග්ලොබින් 12g/dl වඩා වැඩිවීම (මෙය ස්ථානික පරීක්ෂාවකින් නිර්ණය කරනු ඇත)
    නිරෝගී ඒ කියන්නේ යම් ලෙඩකට බෙහෙත් පාවෙච්චි නොකරන කෙනෙකු වීම
    වසරක් ඇතුලත ශල්‍යකර්මයක් , ටැටූ එකක් , සජීව එන්නතක් නොගත් අයෙක් වීම
    කවරදාක හෝ හෙපටයිටිස් රෝගය, ඒඩ්ස් නොවලදුණ කෙනෙකු වීම
    තම ලිංගික සහකරු හෝ සහකාරිය ඉහත රෝග නැති අයෙකු වීම
    බහු ලිංගික සම්බන්ධතා හෝ ගණිකාවන් ඇසුරු කරන්නෙක් නොවීම
    ගර්භනී හෝ කිරිදෙන මවක් නොවීම

    මුලික කරුණු ඕවා ..
    තව මොනවාහරි දැනගන්න ඕනේ නම් අහන්න :yes:

    තව ඔබ හෝ ඔබේ සහකරු/සහකාරිය මාස 6 ක් ඇතුලත විදෙස් ගත නොවී තිබීමත් ඇතුලත් වෙන්න ඕනේ නේද?:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    dawasak man skole yana kale horen le denna giya, le wala bara na kiyala gatte na, dan nan bara 78 kg,, usa 6.1,, healthy porak. habei le wala nikotin athi. eka awulda :dull:

    නැත ..අවුලක් නැත ..:yes:

    :yes::D
    කොහොම වුනත් ඔය සිගරට් බීම නැතිකරගන්න මැට්ටෝ :angry:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බෑ බෑ මචං උඹට දෙන්න බෑ.. උඹ ස්කර්විගේ ගෙදර ගිය නිසා දැන් සමාජ රෝග හැදිලා ඇති මොක තිබ්බත් වැඩක් නෑ සමාජ රෝජ තිබිලා..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ලොල්.. ඔය උඩ කෙනෙක් කියලා තියෙන එව්වට අමතරව මාස තුන ඇතුලේ ඉන්ජෙක්ශන් මොකුත් ගහලා තියෙන්න බෑ.... තව ලේ දෙන දවසේ පැය 6 ක් වත් නිදියන් පලයන්... ආහ් සතියක් ඇතුලේ ඇන්ටිබයෝටික් මොකුත් බීලා තියෙන්න , උණ හෙම්බිරිස්සාව හැදිලා තිබෙන්න බෑ.. ගිහින් දීපන් මාත් 6 පාරක් දීලා තියෙනවා..
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    නාරාහේන්පිට blood bank එක තියෙනවා.. නැත්තම් ඕන hospital එකකටත් දෙන්න පුලුවන් ඇති.. අවම බර කිලෝ 50.. වයස 18 ට වැඩි.. එතැනදී ලේ සාම්පල් එකක් අරන් බලනවා.. ලේ වල බර ඇතිනම් දෙන්න පුළුවන්..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    bara 50+ wenna one
    onema hospital ekaka wage blood bank ekak thiyenwa,one welawaka gihin denna puluwan


    man ehema gihin dunna, mage bara thibbe 52k wage un suremada ahuwa le denna onemada kiyala :D man ow kiyala dila awa.un hthuwe mata daraganna bari wei kiyala.kisi awulak une na
    eken dunna banisakui tea ekakui gahala awa :D
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ගොඩක් පින් අක්කේ විස්තර වලට. ඔය කියන ඔක්කොම මට තියෙනවා දැනට නම්. ඒ නිසා ලේ දෙන්න පුළුවන් වෙයි නේද? මම ඉන්නේ ගාල්ලේ. ලේ දන්දෙන කඳවුරු ගැන schedule එකක් දාල තිබ්බ ඉස්සර නම් srilankabloodbank.com කියන site එකේ. ඒත් දැන් ඒ site එකත් නෑ. වෙන දැන ගන්න විදියක් නෑ නේද?

    machan before 24h drinks aragena thiyennath godane( sera jathi, alcohol). withing two weeks mona hari medicine aran thiyenawanam e gena blood denna kalin doctor kiyanna..denna kalin udeta aniwa hodata kala yanna..hoda wedak machan..math me year eke 2parakma dunna..narahenpita ona welawaka gannawa..