මචන්,
මේකෙ ලේ දන් දෙන අය ගොඩක් ඉන්නවා කියලා දන්නවා. මට දැන ගන්න ඕනේ ලේ දන් දෙන කඳවුරක් නැතුව ලේ දන් දෙන්න පුළුවන් කොහොමද කියලා. අපිට ඕනේ වෙලාවක hospital එකකට ගිහින් ලේ දෙන්න පුලුවන්ද? නැත්නම් මොන තැන්වලටද යන්න ඕනේ. මම මීට කලින් ලේ දීල නෑ මචන්. ඒත් දෙන්න ආසයි. ඒ නිසා ලේ දන් දෙන එක ගැන විස්තර දන්න අය පොඩ්ඩක් කියන්න. අනික ලේ දෙන්න තියෙන්නේ ඕනේ මූලික සුදුසුකම් ගැනත් පොඩ්ඩක් කියන්න මචන්. අවම බර එහෙම කීයක් ඕනෙද කියල.
මේක අනිත් ලේ දෙන්න හිතන් ඉන්න අයටත් වැදගත් වෙයි. ඒ නිසා BUMP එකකුත් දාගෙනම යන්න. විස්තර කියන, bump දාන හැමෝටම ගොඩක් පින්.