නැතුව...නැතුව..මේ මාසේ 29 වෙනිදට දාගෙන තියෙන්නේ.දැන්ම ඉදලම ඒකටත් සුදානම් වෙන්න එපයි.
තියෙන්නේ කොහෙද කියපිය. මම එනවා අනිවා.



ගාල්ල ප්‍රදේශය තුල නේද?
නැතුව...නැතුව..මේ මාසේ 29 වෙනිදට දාගෙන තියෙන්නේ.දැන්ම ඉදලම ඒකටත් සුදානම් වෙන්න එපයි.



1. ලේ බැංකුවක් තියෙන ඕනෑම රෝහලකට උදේ 8 හවස 2 අතර ගියොත් ලේ දන් දෙන්න පුළුවන් ( සමහර ප්‍රධාන රෝහල් + නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ නම් සවස 5 වෙනතුරුත් පුළුවන් )
2.බර අවම 50kg වීම
වයස 18-60 අතර වීම
රුධිර හිමොග්ලොබින් 12g/dl වඩා වැඩිවීම (මෙය ස්ථානික පරීක්ෂාවකින් නිර්ණය කරනු ඇත)
නිරෝගී ඒ කියන්නේ යම් ලෙඩකට බෙහෙත් පාවෙච්චි නොකරන කෙනෙකු වීම
වසරක් ඇතුලත ශල්‍යකර්මයක් , ටැටූ එකක් , සජීව එන්නතක් නොගත් අයෙක් වීම
කවරදාක හෝ හෙපටයිටිස් රෝගය, ඒඩ්ස් නොවලදුණ කෙනෙකු වීම
තම ලිංගික සහකරු හෝ සහකාරිය ඉහත රෝග නැති අයෙකු වීම
බහු ලිංගික සම්බන්ධතා හෝ ගණිකාවන් ඇසුරු කරන්නෙක් නොවීම
ගර්භනී හෝ කිරිදෙන මවක් නොවීම
මුලික කරුණු ඕවා ..
තව මොනවාහරි දැනගන්න ඕනේ නම් අහන්න![]()
dawasak man skole yana kale horen le denna giya, le wala bara na kiyala gatte na, dan nan bara 78 kg,, usa 6.1,, healthy porak. habei le wala nikotin athi. eka awulda![]()
නැත ..අවුලක් නැත ..![]()



බෑ බෑ මචං උඹට දෙන්න බෑ.. උඹ ස්කර්විගේ ගෙදර ගිය නිසා දැන් සමාජ රෝග හැදිලා ඇති මොක තිබ්බත් වැඩක් නෑ සමාජ රෝජ තිබිලා..



man ow kiyala dila awa.un hthuwe mata daraganna bari wei kiyala.kisi awulak une na
ගොඩක් පින් අක්කේ විස්තර වලට. ඔය කියන ඔක්කොම මට තියෙනවා දැනට නම්. ඒ නිසා ලේ දෙන්න පුළුවන් වෙයි නේද? මම ඉන්නේ ගාල්ලේ. ලේ දන්දෙන කඳවුරු ගැන schedule එකක් දාල තිබ්බ ඉස්සර නම් srilankabloodbank.com කියන site එකේ. ඒත් දැන් ඒ site එකත් නෑ. වෙන දැන ගන්න විදියක් නෑ නේද?