ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??


  • Total voters
    548
  • Poll closed .

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මගේත් B+ වේ.................................................................................. බර මදි 47
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගේ AB+ ....ලේ ඕන කුරුණෑගල අවට කෙනෙක් ඉන්නවා නම් කියන්න ඇවිත් ලේ දෙන්න පුළුවන්....:):) අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් pm කරන්න.....:)

    හොද ත්‍රෙඩ් එකක්.....:):)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මගේ AB+ ....ලේ ඕන කුරුණෑගල අවට කෙනෙක් ඉන්නවා නම් කියන්න ඇවිත් ලේ දෙන්න පුළුවන්....:):) අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් pm කරන්න.....:)

    හොද ත්‍රෙඩ් එකක්.....:):)

    sha oya kurunegalada ehenam ape mahinda mamata vote1 denna :)
    ratatama le dunna wage pinak kelle:)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇත්තුන්ට හාල්මැස්සොන්ගෙන් ලේ දෙන්නේ නෑ අනික් පැත්ත කලොත් මිසක්.
    :lol::lol: කමක් නැහැ...හදිස්සියක් වෙච්ච වෙලාවට ඇත්තු උනත් අහක බලන කාලයක් මේක...ඔන්න ඔහේ ඇවිත් ටිකක් දීලා යන්න අනේ හොද පාන් කිරිත්තා වගේ...:(:(