ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??

  • Total voters
    548
  • Poll closed .

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කොච්චර හොඳ දෙයක් අස්සේ උනත් ඇවිත් මෙහෙම ආතල් එකක් ගන්න උනුත් ඉන්නවා :angry:

    ! page18-fb group, !! ashmi katata ganin, !! ashmita gahanna ona, අපි ලේ දෙමු :cool:, ජිවිත බේරමු!, be a doctor, be a hero, blood, blood donation, blood donor sri lanka, bo1, bo2, bump this thread everyday, donate, le demu, lets save lives, o+.ab+.ab-.a+.a-.b+.b-.o-, pirisidu wemu, tell us ur blood group
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කොච්චර හොඳ දෙයක් අස්සේ උනත් ඇවිත් මෙහෙම ආතල් එකක් ගන්න උනුත් ඉන්නවා :angry:

    ! page18-fb group, !! ashmi katata ganin, !! ashmita gahanna ona, අපි ලේ දෙමු :cool:, ජිවිත බේරමු!, be a doctor, be a hero, blood, blood donation, blood donor sri lanka, bo1, bo2, bump this thread everyday, donate, le demu, lets save lives, o+.ab+.ab-.a+.a-.b+.b-.o-, pirisidu wemu, tell us ur blood group
    :dull::(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මම දැකලා තියෙනවා අක්මා කොටසක් ඉල්ලලා දාන ඇඩ්. .අක්මාවෙන් කොටසක් දුන්නම අපිට හානියක් වෙනවද? :confused:
     
    • Like
    Reactions: DAMER

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    o-negative-blood-type.jpg

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම දැකලා තියෙනවා අක්මා කොටසක් ඉල්ලලා දාන ඇඩ්. .අක්මාවෙන් කොටසක් දුන්නම අපිට හානියක් වෙනවද? :confused:

    වැවෙනවාලු නේද ?:eek::eek:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    අඩෝ අපිත් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනවා....අනිත් වැඩ වලට කට්ටිය හිටියොත් ලේ දෙන්නත් හිතෙනවා....ඒ උනාට හිතේ පොඩි බයක්‌ තියනවා බන්...
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අඩෝ අපිත් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනවා....අනිත් වැඩ වලට කට්ටිය හිටියොත් ලේ දෙන්නත් හිතෙනවා....ඒ උනාට හිතේ පොඩි බයක්‌ තියනවා බන්...

    baya wenna epa bro. .

    uba qulified kiyanne nothing to worry :cool:
     
    • Like
    Reactions: SoapLK

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    A+
    දැනට 9 පාරක් දීල තියනවා
    එකම එක පාරක් හදිසි ඔපරේෂන් එකකට ගිය ලෙඩෙකුට දුන්නා
    එහෙම උනාම තවත් හිතට සන්තෝසේ වැඩි
    ;);););)