O+,![]()
ලේ දීල නෑ.
ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර.
රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.
godak le denna hoda nae kiyanawa aththada ban wayasata yanakota mokkda adu wenawa kiyanne blood wala thiyana kawuru hari ekek innawanam meka gena medically visthara karahanko 
math 3n parak deela thiyanwa dentagodak le denna hoda nae kiyanawa aththada ban wayasata yanakota mokkda adu wenawa kiyanne blood wala thiyana kawuru hari ekek innawanam meka gena medically visthara karahanko


Rata gihin thiyanawa nam kochchara kalayak yanakan denna bari da?
දෙන ප්රමාණයක් අපිට තීරණය කරන්න පුලුවන්ද මචන්? ඒ කියන්නෙ පයින්ට් එකක්ද බාගයක්ද කියල. කලින් දීල නැති නිසා බයයි කලන්තෙ දාල නෝන්ඩි වෙන්න වෙයිද කියල.