ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??


  • Total voters
    548
  • Poll closed .

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උදේ ඉඳන් රැ වෙනකන් sex ගැන thread දානවට වැඩිය මේ වගේ thread කොච්චර හොඳද. සමාජෙට කොච්චර වටිනවද.
    අද මේකට bump එකක comment එකක් දාන කෙනෙක්ගෙම ජීවිතේ හෙට බේරෙන්න පුලුවන් තව කෙනෙක් ඒ bump එක දැකල ලේ දන් දුන්නම :) :)
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    O+, :( :( ලේ දීල නෑ. :sorry: ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර. :no: රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.

    Ohoma hithannepa bn denna thiyena de deepan. Masa 7n 6a le deepan ethakota mahath wen na bn.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,169
    113
    斯里蘭卡
    math 3n parak deela thiyanwa denta :yes: godak le denna hoda nae kiyanawa aththada ban wayasata yanakota mokkda adu wenawa kiyanne blood wala thiyana kawuru hari ekek innawanam meka gena medically visthara karahanko :yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    math 3n parak deela thiyanwa denta :yes: godak le denna hoda nae kiyanawa aththada ban wayasata yanakota mokkda adu wenawa kiyanne blood wala thiyana kawuru hari ekek innawanam meka gena medically visthara karahanko :yes:


    දන්න තරමට නම් එහෙම දෙයක් නෑ බන් :no:

    එකපාරක් ලේ දෙන්න ගියපු වෙලාවක මට හම්බ උනා අක්කා කෙනෙක්..

    එයාගේ 25 වෙනි පාර කිවුවා එදා ලේ දෙන, අවුරුදු 10 ක ඉඳන් ලේ දන්දෙනවලු.. :)
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    දෙන ප්‍රමාණයක් අපිට තීරණය කරන්න පුලුවන්ද මචන්? ඒ කියන්නෙ පයින්ට් එකක්ද බාගයක්ද කියල. කලින් දීල නැති නිසා බයයි කලන්තෙ දාල නෝන්ඩි වෙන්න වෙයිද කියල.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පුලුවන් හැමෝම මේ පිංකමට සහභාගී වෙන්න එදා&#3495

    43419070_2359161137431847_4156766793286811648_n.jpg

     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    දෙන ප්‍රමාණයක් අපිට තීරණය කරන්න පුලුවන්ද මචන්? ඒ කියන්නෙ පයින්ට් එකක්ද බාගයක්ද කියල. කලින් දීල නැති නිසා බයයි කලන්තෙ දාල නෝන්ඩි වෙන්න වෙයිද කියල.

    mehemai machan ube weight eka hari nam thama blood donate karanna puluwan.. le pints ekak dena eka loku deyak neme..

    anith eka nurse kenek innawa ube laga..ubata amaru wage nam le ganna eka nawaththala saline ekak dei..baya wenna epa machan ...

    loku pinak​


    If your 7ft giant weighed 100kg (15St 10lb), they would have a blood volume of 7 to 9 liters (12.3 to 15.85 British Pints) and a 5ft person weighing half that (50kg) would have a blood volume of 6 to 8 pints.



    Scientists estimate the volume of blood in a human body to be approximately 7 percent of body weight. An average adult body with a weight of 150 to 180 pounds will contain approximately 4.7 to 5.5 liters (1.2 to 1.5 gallons) of blood.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න රෝගියෙකුට ඕ නෙගටිව් ලේ අවශ්‍ය වෙලා තියෙනවා .රෝහලේ සංච්ත ඉවර වෙන්න ලගයි.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් රෝහලට ගිහින් ලබා දෙන්න.ලොකු පිනක්.
     

    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    මමත් බි නෙගට්වි ඔනි කෙනෙක් කියන්න අවශය වේලාවට දෙන්න පුලුවන් මගේ නම්බර් එක 0783942290