ලේ බිදක් දී ජිවිතයක් බේරමු...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ලේ බිදක් දී ජිවිතයක් බේරමු...

    gjay8zxl10itwb3wdw1o.jpg



    මචන්ලා කරාපිටිය Hospital එකේ Blood bank එකේ ලේ නැතිලු..( උග්‍ර ලේ හිගයක් කියලා Announce කරනවා.) මමත් ඊයේ දීල ආවා.( බය වෙන්න නම් කිසි කෙස් එකක් නැතෝ...කට්ට ලොකු උනාට දැනුනෙවත් නෑ...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl:) ගාල්ල කිට්ටුව ඉන්න එළකිරි කොල්ලොන්ට පුළුවන් නම් පොඩි සප් එකක් දෙන්න.. කාගේ හරි ජිවිතයක් බෙරෙනවනේ බන්...:confused::confused:
    බර පනහට වැඩි වෙන්න ඕනේ.. AIDS එහෙම නැති වෙන්නත් ඕනේ..:yes::rolleyes::rolleyes::rofl::rofl: (නොමිලේ ලස්සන auntie කෙනෙක් බලාගන්න එහෙම පුළුවන් කිවුවා:P:P, දිගටම ලේ දෙන්න හිතුණා අප්පා.:rolleyes::rolleyes:)

    01.jpg

     
    • Like
    Reactions: su1993