~ලේ~වලින්~එලිය~දෙන~පහනක්~
මතෘකාව දැක්ක ගමන් උඩ ගියා නේද ? ඔව් ඒක සාදාරනයි. මොකද මේක දැක්ක ගමන් එක පාරටම හිතෙන්න යකෝ මෙ මගුල පත්තු කරන හැම සැරේකටම ලේ නාස්ති කරගන්න ඕනද කියලනෙ. ඔව් ඇත්තටම ඒක එහෙමයි.
ඒක එහෙම උනත් මේ ආලෝක පහනේ නිර්මන කරුවන් ගේ චේතනාව අනුව බැලුවම මේක 100%ක් සාදාරනයි.
මේ නිර්මානයෙන් ඔවුන් ලෝකෙට පරන පණිවිඩයක් අලුත් තාලෙකට ඇගට දැනෙන්න අරගෙන එන්න උත්සාහ කරල තියනවා. මේ පහනෙන් අපිට උගන්න්වන්න හදන පාඩම තමයි අපි බලශක්තිය පවිච්චි කරන්න ඕන කොහොමද කියන එක. අපිට ලයිට් එකත් පත්තු කරන්න එක ඇගිල්ල්ලකින් පුලුවන්. ඒත් එ එක ඇගිල්ලෙන් පත්තු කරන ලයිට් එක නිස කොච්චර බලශක්තියක් මේ ලෝකෙට අහිමි වෙනවද කියන එක අපිට එහෙම සරලව දැනෙන්නේ නැහැ. අනික මිනිස්සු බලශක්තිය නිකන් නාස්ති කරනව. කොච්චර අවවාද කරත් ප්‍රතිපලය හරිම අඩුයි. ඒ මොකද ඒක ඇගටවත් බඩඩටවත් දනෙන්නෙ නැති නිසා. නමුත් මේ පහනත් සමග ඒක වෙනස් වෙනව. මොකද මේ පහාන්ක් දල්වන හැම වෙලාවකම ඒ පුද්ගලයට තමන්ගෙ ශරීරයෙන් එලියට ලේ ටිකක් හලන්නම වෙනව. ඒ කියන්නෙ තමන්ගෙ ශක්තිය.
source

හරි අපි දැන් බලමුකො මේකෙ තාක්ශණය. ලේ වලින් කොහොමද ආලෝකය නිපදවන්නෙ කියන එක හැමෝටම ප්‍රශ්නයක්නෙ. හැබැයි විද්‍යා විෂයන් හදාරපු කෙනෙක් නම් සමහරවිට හේතුව දන්නවත් ඇති. ඇත්තටම මේ තාක්ෂණය පාවිච්චි වෙන්නේ සාමාන්‍යයෙන් අපරාධ නිරීක්ශන කටයුතු වලදි රුධිර පැල්ලම් වගේ දේවල් නියම ලේ පැල්ලම් ද කියලා හදුනාගන්න. ඇත්තටම මේ බල්බ් එක ඇතුලේ තියන්නේ ලුමිනල් කියල රසායනික ද්‍රව්‍යයක්. කලින් කිව්ව වගේ මේක භාවිත වෙන්නේ අපරාධ නිරීක්ශන කටයුතු වලදි. මේ ලුමිනල් කියන රසායනික ද්‍රව්‍යය රතු රුධිර සෛල වල තියන යකඩ එක්ක ප්‍රතික්‍රියා කරලා නිල් පාට තද එලියක් නිකුත් කරනවා. ඉතින් මේ සරල ක්‍රියාවලිය තමයි මේ අලුත් පහනෙනුත් සිද්ධ වෙන්නෙ. මේ බල්බ් එක පාවිච්චි කරන්න පුලුවන් එක වතාවක් විතරයි.
source