එළකිරියන්ට ස්තුතිය
ඔන්න යාළුවනේ අපේ ලේ දන් දීමේ පිංකම ඉතාමත් සාර්ථකව පැවැත්වුණා...

මේදාපාර 124 දෙනෙක් ලේ දන් දුන්නා... අපේ එළකිරි යාළුවොත් කිහිප දෙනෙක්ම ආවා..
ඉතින් Key tag එක හදන්න උදව් ඉල්ලපු thread එකට සහ ලේ දන් දීමේ thread එකට සහය දුන් නොදුන් සියළු එළකිරියන්ට මාගේ ස්තුතිය.
ඔන්න කට්ටියට බලන්න photos කීපයකුත් දැම්මා.

කොහොමද Key tag පාර...
ආයිත් ඉතින් ලබන අවුරුද්දෙ පිංකමට set වෙමු.
සියළු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා....!


Last edited: