ලේ_වල_සීනි_ප්‍රමාණය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලේ_වල_සීනි_ප්‍රමාණය

    ලේවල සීනි ප්‍රමාණය වෙනස්
    වීමට හේතුවන කරුණු


    බොහෝ දෙනෙක් තම ආහාරය වෙනුවෙන් ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ..
    ඒ අය බොහෝ දුරට කරන්නේ, ලැබෙන ඕනැම දෙයක් කිසිම භේදයකින් තොරව ආහාරයට ගැනිමයි.. ඒ හින්දා මං මේ ලිපිය අපේ එළකිරි සහෝදර සහෝදරියන් එක්ක බෙදා ගන්න හිතුවේ..
    තව දුරටත් මේ ගැන දැන ගෙන නීරෝගි ජිවිතයක් ගත කරන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙනි..


    *********


    රුධීරයේ සීනි අඩුවීමට හේතු


    • ආහාර ප්‍රමාණවත් ලෙස නොගැනීම.

    • සීමාව ඉක්මවා ව්‍යායාම වල යෙදීම.

    • අධික මත්පැන් පානය.

    • දිය වැඩියා රෝගියෙකු නම් ඒ සදහා ගන්නා ඖෂධ වල මාත්‍රාව වැඩි කිරීම.


    රුධිරයේ සීනි වැඩි වීමට හේතු



    • යම් ආසාදිත තත්ත්වයක් ඇති වු විට.

    • කෝපය හෝ නොරිස්සුම් ගතිය ඇති වු විට.

    • ආහාර ගැනීමේදී පමණ ඉක්මවීම හෝ නිසි පරිදි පාලනය කිරීමට නොහැකි වීම.

    • දියවැඩියා රෝගියෙකු නම් දියවැඩියා පෙති අඩුවෙන් ගැනීම.


    මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්,
    ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම්
    ගෑනත් කියලා යන්නත් අමතක කරන්න එපා..


    මෙය උපුටා ගත්තේ
    වෛද්‍යවරයා නම් ග්‍රන්ථයෙන් බව කරුණාවෙන් සලකන්න..
    (ස්කෑනර් එකක් නැති හින්දා මේ සියලුම දේ
    මා විසින් නැවතත් ලියන්න සිදු වුනා.. )
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ස්තූතියි ලොක්කා, හැමදාමත් වගේ වටිනා තොරතුරු අපිත් එක්ක බෙදාගන්නවට:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුතුතියි මචන්... මේ වගේ කරුණු අපිත් එක්ක බෙදා ගත්තාට

    thankx for info macho

    Vadagath thread 1k,,bookmark korala thiyagannamkoo,,

    මේ දේවල් කවුරුත් දැන ගෙන ඉන්න එක හොදයි, කියලා
    හිතුන හින්දා බෙදා ගත්තා..