ලේ_වල_සීනි_ප්‍රමාණය
මෙය උපුටා ගත්තේ
වෛද්‍යවරයා නම් ග්‍රන්ථයෙන් බව කරුණාවෙන් සලකන්න..
(ස්කෑනර් එකක් නැති හින්දා මේ සියලුම දේ
මා විසින් නැවතත් ලියන්න සිදු වුනා.. )
ලේවල සීනි ප්‍රමාණය වෙනස්
වීමට හේතුවන කරුණු
වීමට හේතුවන කරුණු
බොහෝ දෙනෙක් තම ආහාරය වෙනුවෙන් ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ..
ඒ අය බොහෝ දුරට කරන්නේ, ලැබෙන ඕනැම දෙයක් කිසිම භේදයකින් තොරව ආහාරයට ගැනිමයි.. ඒ හින්දා මං මේ ලිපිය අපේ එළකිරි සහෝදර සහෝදරියන් එක්ක බෙදා ගන්න හිතුවේ..
තව දුරටත් මේ ගැන දැන ගෙන නීරෝගි ජිවිතයක් ගත කරන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙනි..

*********
රුධීරයේ සීනි අඩුවීමට හේතු
රුධීරයේ සීනි අඩුවීමට හේතු
- ආහාර ප්‍රමාණවත් ලෙස නොගැනීම.
- සීමාව ඉක්මවා ව්‍යායාම වල යෙදීම.
- අධික මත්පැන් පානය.
- දිය වැඩියා රෝගියෙකු නම් ඒ සදහා ගන්නා ඖෂධ වල මාත්‍රාව වැඩි කිරීම.
රුධිරයේ සීනි වැඩි වීමට හේතු
- යම් ආසාදිත තත්ත්වයක් ඇති වු විට.
- කෝපය හෝ නොරිස්සුම් ගතිය ඇති වු විට.
- ආහාර ගැනීමේදී පමණ ඉක්මවීම හෝ නිසි පරිදි පාලනය කිරීමට නොහැකි වීම.
- දියවැඩියා රෝගියෙකු නම් දියවැඩියා පෙති අඩුවෙන් ගැනීම.
මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්,
ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම් ඒ ගෑනත් කියලා යන්නත් අමතක කරන්න එපා..

rep +