ලොක්කගෙ කලු තට්ටම

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ලොක්කගෙ කලු තට්ටම

    බැංකුවක වැඩ කල සේවකයින් දෙදෙනකු රාජකාරී අවස්ථාවේ ලිංගිකව හැසිරීම විදහා දැක්වෙන වීඩියෝවක් පසුගිය දවස්වල ලාංකික සයිබර් අවකාශය තුල කතා බහ ඇති කලා.. පෝන් ක්ලිප් නොහොත් අශ්ශීල වීඩියෝවක් අතින් ගතහොත් එය එතරම්ම හොද එකක් නෙමෙයි..පුරුෂයාගේ පුකත් ස්ත්‍රියගේ පහත් වූ කලිසමත් පුරුෂ ලිංගයත් චලනයත් පමණයි තිබුනේ.

    නමුත් ආසියාතික හොරෙන් බැලීමේ උවමනාව ඇති අය සඳහා නම් එය මනාව ගැලපෙන එකක්..අවටින් කන්තෝරුවේ අනික් අයගේ සද්ද බද්ද ඇසෙද්දී...නියම කන්තෝරුවක ඇති සියලු බඩු බාහිරාදිය පෙනෙන්ට තිබියදී..ඇඳුම් බාගෙට ගලවාගෙන සැකෙන් බියවෙමින්.. නමුත් උපරිම සතුට ලැබෙන ආකාරයට ගැස්සීමද අවම කරගනිමින්..කොටින්ම කාමරයේ ඇතුල දෙස පිට සිදුරකින් බලන අයෙකුට දැනෙන සම්පූර්ණ හැඟීමම ජනනය කරන හොද වීඩියෝ කොලිටියක් ඇති ක්ලිප් එකක්.. ඒකෙන් හොරෙන් බැලීමේ උවමනාව ඇති අයට එය හොදම අවස්ථාවක් උදා වුනා..

    මෙය අපි තිගැස්සීමකට ලක් කරපු අවස්ථාවක්..අපි කීවේ හැමෝම..

    සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලික වීඩියෝවක් අන්තර්ජාලයට අවසරයකින් තොරව නිකුත් කිරීම වැරදියි. දෙදෙනාම කැමති වුවත් බැංකුවේද අනුමැතියක් අවශ්‍ය වෙනවා මේ වගේ වීඩියෝ එකක් අන්තර්ජාලයට මුදා හැරීමේදී..ඒ වගේ ඇත්තටම මේ ක්ලිප් එක ‍අන්තර්ජාලයට මුදා හැරපු අය පොලිසියෙන් හොයලා අත් අඩංගුවට ගෙන දඩුවම් කල යුතුයි. අසභ්‍ය වේවා අසභ්‍ය නොවේවා අවසර නොමැතිව පුද්ගලික ගොනු පොදු ස්ථාන වල පලකරන්න වල් බූරු නිදහසක් කාටවත් තියෙන්නට බැහැ.. ඇතැම්විට අපේ රූපවාහිනී නාලිකා විසින් අනුන්ගේ වැරදි හොයන්නට මෙවැනි ගොබ්බ වැඩ නිතර දෙවේලේ කලත් ඒක වැරදියි..පොලිස්සිය වැරදි කරනවා..අල්ලන්නට කැමර් පෝන් මානගෙන ජරාව දීල ඉන් පස්සේ ෆේස්බුක් දාන එකත් වැරදියි..

    කොටින්ම කෙනෙක්ව පටිගත කරන්න හෝ ඡායාරූප ගත කරන්න අවසර ගැනිය යුතු දෙයක්.. එය කෙසේවත් සාමාන්‍යකරණය නොවිය යුතු දෙයක්..

    ස්ත්‍රීවාදීන් පිරිසක් පෙනීසිටින්නේම මෙම සිද්ධියේදී ස්ත්‍රිය පත්වුන අපහසුතාවය ගැන. එවැනි ඔවුන් සිතන්නේ පුරුෂයාට වඩා කාන්තාව බොහෝ බොහෝ අපහසුතාවයට පත් වෙන නිසා ඇයට විශේෂයෙන් සැලකිය යුතුය කියලා වෙන්න ඕනි. විසේසයෙන් සැලකීමටත් විසේස සැලකීම් ලබාගැනීමටත් අපේ රටේ බොහෝම දෙනා ආසයි.. නමුත් එය කැමැත්තක් මිස රටේ මතය හෝ නීතිය වෙන්න හොද නෑ.. දෙදෙනෙක් එක් වෙලා කරන රාජකාරියක් තමයි ලිංගික රාජකාරිය. එතනදී ස්ත්‍රිය යට හිටිය පලියට ඇය අහිංසකයි කියල ඇයව බේරගන්න හදන එක වැරදියි. අපි සත්‍ය දන්නේ නෑ.. දෙදෙනාම බැලූ බැල්මටම වැරදියි.. පිරිමියාගෙන් කිසිදු අයුතු බලපෑමක් පෙනෙන්ට නෑ..පේන විදියට ඇය හොදින්ම දන්නවා ඇය රූපගත වෙන බව.

    දියුනු රටවල බල්ලන්ට පවා පාසැල් තිබෙනවා.ඔවුන් පාසැලට ගොස් නිවැරදි බලු ජීවිතයක් ගත කරන්නේ කෝමද කියලා පාසැලෙන් ඉගෙන ගෙන ශික්ෂාකාමී වෙනවා..එයින් මනත බල්ලා වැරදි කරනවා නම් ඒවා වලක්වන්නත් එයාල ලග ක්‍රම ඇති. ලංකාවේ බල්ලො ඉස්කෝලෙ යන්නේ නෑ.. එයාල හිතුන වෙලාවක බුරල හිතුන තැනක ජරා කරලා..හිතුනු තැනක තියෙන ඕනිම දේකට හොම්බ දානවා..

    මිනිස්සුත් ඉස්කෝලෙ යවලා නීති රීති කියල දුන්නත් පිස්සු කෙලිනවා..එතකොට දඩුවම් කරන්නට ඕනි.. ඇත්තටම අනුන්ගේ ෆෝන් වල තියෙන ‍ඒවා ලබාගන්න ඒවා තව කාටහරි දෙන්න අයිතියක් ෆෝන් රෙපයාර් කරන කොල්ලට නෑ.. එහෙම කලොත් අල්ලගන්න ක්‍රමයක් තියෙන්නට ඕනි.. අල්ලගෙන මතක හිටින්න දඩුවම් කරන්න ක්‍රමයකුත් තියෙන්නට ඕනි..

    මේවා අකමැත්තෙන් රූගත කරන ඒවද? ඒ කට්ටිය අකමැත්තෙන් අන්තර්ජාලෙට දාන ඒවද? කවුද දන්නේ.. මෑත කාලිනව ඇතැම් අවස්ථාවල තුන්වෙනි පාර්ශවයක දැකගැනීමේ සතුට වෙනුවෙන් ලිංගිකව හැසිරුන ජෝඩු ගැන පවා වාර්ථා වුනා. එවන් අවස්ථාවකදී මුලින් එයාල කැමති වෙලා.. පස්සෙ බබාල විදියට කතා කරන වෙලාවලුත් තියෙනවා..

    උඩ සිට පහලට අපිට තාම මැජික්.. සෙක්ස් කියන්නෙ මටත් මැජික්.. ගොඩක් අයට මැජික්.. ඒ නිසා තමයි කාර්යාලයේ සෙක්ස් කරපු එක මෙච්චර හිට් වෙන්නේ..ඒ නිසා තමයි මේ තරං අපි මේක කතා කරන්නේ..

    source - ansathudinapotha.blogspot.com
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    දැන්නම් බැංකුවක් දැක්කත් එපා වෙනවා...හු#ලා සහ හු@#නවා බලාගෙන ඉදලා අපිට වෙච්චි දේ.....:angry::angry::angry::angry:
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Meka wela thiyanne ubala wage virgin kollo hinda..
    mekata ekama piliyama prostitution legal karana eka ..
    Mokada kiyanne ?? Etha kota ubalage nangilata kiyak hari dila wadey karaganda puluvin ne ?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම නම් කියන්නේ මේක බැංකුව ප්‍රසිද්ධ වීම සඳහා කරන ලද වීඩියෝවක්. :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වීඩියෝ එක ලීක් වුනා...හැමෝම බැලුව...අක්කට මඩ ගැහුවා...දැන් බලපු උන් සුද්දවන්තයෝ වෙලා එකෙන් තව ටිකක් හිට්ස් ගන්න පත්තර වල ආටිකල් ලියනවා...බ්ලොග් පොස්ට් ගහනවා...මොකද මේක උණු කැවුම් වගේ විකිනෙන හොඳ මාතෘකාවක් නිසා...

    මේවා ලියන උන් මේ වීඩියෝ ක්ලිප් එක බලල වින්දනයක් නොලබපු උන් ද? අනේ හුකේ....ඔක්කොම කරලා, අනිත් උන්ට බැනල, අත පිහදාගෙන සුද්දවන්තයෝ වෙන්න යන උන් දැක්කම හික් ගෑවෙනවා...

    ඔබ අතරින් වරදක් නොකළ තැනැත්තේ පළමු ගල ගසන්න කියල කිව්වේ ඒ කාලෙත් මේ වගේ සුද්දවන්තයෝ වෙන්න හදපු උන් හිටපු නිසා...අපි බැලුව...එත් කෙල්ලට ගල් ගහන්න ගියේ නැහැ...ඒ වගේම එකට මුවා වෙලා හොරෙන් බලල, බලපු අනිත් උන්ට ගල් ගහන්න ගියෙත් නැහැ..

    ලංකාවේ මිනිස්සු ඒ අතින් හරි වෙනස්...වීඩියෝ එක හිට් වෙලා යනකන් කතා නැහැ...එක බල බල ආතල් ගන්නවා...උණුහුම මැකීගෙන එනකොට සුද්දවන්ත වෙලා අනිත් උන්ට දොස් කියනවා..සමාජේ හදන්න යනවා....හුකෑස් :rofl:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් කියන්නේ මේක බැංකුව ප්‍රසිද්ධ වීම සඳහා කරන ලද වීඩියෝවක්. :rofl:

    මේක ඔය ෆේස්බුක් අනාතයට හම්බෙන්න කලින් මාස දෙකකට කලින් වගේ එලියට ආපු වීඩියෝ එකක් නේ බන්... :P
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වීඩියෝ එක ලීක් වුනා...හැමෝම බැලුව...අක්කට මඩ ගැහුවා...දැන් බලපු උන් සුද්දවන්තයෝ වෙලා එකෙන් තව ටිකක් හිට්ස් ගන්න පත්තර වල ආටිකල් ලියනවා...බ්ලොග් පොස්ට් ගහනවා...මොකද මේක උණු කැවුම් වගේ විකිනෙන හොඳ මාතෘකාවක් නිසා...

    මේවා ලියන උන් මේ වීඩියෝ ක්ලිප් එක බලල වින්දනයක් නොලබපු උන් ද? අනේ හුකේ....ඔක්කොම කරලා, අනිත් උන්ට බැනල, අත පිහදාගෙන සුද්දවන්තයෝ වෙන්න යන උන් දැක්කම හික් ගෑවෙනවා...

    ඔබ අතරින් වරදක් නොකළ තැනැත්තේ පළමු ගල ගසන්න කියල කිව්වේ ඒ කාලෙත් මේ වගේ සුද්දවන්තයෝ වෙන්න හදපු උන් හිටපු නිසා...අපි බැලුව...එත් කෙල්ලට ගල් ගහන්න ගියේ නැහැ...ඒ වගේම එකට මුවා වෙලා හොරෙන් බලල, බලපු අනිත් උන්ට ගල් ගහන්න ගියෙත් නැහැ..

    ලංකාවේ මිනිස්සු ඒ අතින් හරි වෙනස්...වීඩියෝ එක හිට් වෙලා යනකන් කතා නැහැ...එක බල බල ආතල් ගන්නවා...උණුහුම මැකීගෙන එනකොට සුද්දවන්ත වෙලා අනිත් උන්ට දොස් කියනවා..සමාජේ හදන්න යනවා....හුකෑස් :rofl:
    :yes::yes:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL

    true