ලොක්කා_නිවාඩුද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ලොක්කා_නිවාඩුද?

    ඇඩ්මින් අයියා නිවාඩු වගේ නේද?මට එකෙක් ඊයේ අර මම දාපු කොකා කෝලා ත්‍රෙඩ් එකට -rep දීලා තිබ්බා gay gif එකක් දාලා..මම ඒක report කරා ඒත් තාමත් ඒක අයින් කරලා නැහැ.USER CP ගියහම තාමත් උන් දෙන්නා ඇර ඇර ඉන්නවා..:lol:ඒක අපිට අයින් කරන්න විදිහක් නැද්ද බං?හිරිකෙතේ බෑ:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අනේ බං ගේ ජිෆ් දාල රෙප් දුන්න කියලත් ඇඩ්මින්ට කියනවද :lol: :lol:
    මට නං හම්බවෙන්නෙ එක එකා මිනීමස්ද මන්ද කන ෆොටෝ බං :sorry: :sorry:
    මේ ලඟදිත් එකෙක් කලීසි අර මොකෙක්ගෙද හාට් එකක් අමුවෙන් කන ෆොටෝ එක දාල රෙප් කපල තිබ්බ :lol: :lol:
    ඇඩ්බ්ලොක් වගේ එකක් දාල බ්ලොක් කරපං බං :yes: :yes:
     
    • Like
    Reactions: SLCRI

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    අනේ බං ගේ ජිෆ් දාල රෙප් දුන්න කියලත් ඇඩ්මින්ට කියනවද :lol: :lol:
    මට නං හම්බවෙන්නෙ එක එකා මිනීමස්ද මන්ද කන ෆොටෝ බං :sorry: :sorry:
    මේ ලඟදිත් එකෙක් කලීසි අර මොකෙක්ගෙද හාට් එකක් අමුවෙන් කන ෆොටෝ එක දාල රෙප් කපල තිබ්බ :lol: :lol:
    ඇඩ්බ්ලොක් වගේ එකක් දාල බ්ලොක් කරපං බං :yes: :yes:

    :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් බලහං මේකෙ කමෙන්ට් කලා විතරයි එකෙක් චූන් වෙලා ඔය කියනව වගේම ගේ ජිෆ් එකක් දාල මගෙත් රෙප් කපල කෝ ඇඩ්මින්ට කියන්න ගියාද නෑනෙ :lol: :lol:
    ඇඩ්බ්ලොක් එකෙන් බ්ලොක් කල්ල දැම්ම :lol: :lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    laugh8kb.gif