ලොක්කා_නිවාඩුද?
ඇඩ්මින් අයියා නිවාඩු වගේ නේද?මට එකෙක් ඊයේ අර මම දාපු කොකා කෝලා ත්රෙඩ් එකට -rep දීලා තිබ්බා gay gif එකක් දාලා..මම ඒක report කරා ඒත් තාමත් ඒක අයින් කරලා නැහැ.USER CP ගියහම තාමත් උන් දෙන්නා ඇර ඇර ඉන්නවා..
ඒක අපිට අයින් කරන්න විදිහක් නැද්ද බං?හිරිකෙතේ බෑ