ලොක්ඩවුන් එක සුභ ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,225
    31,960
    113
    උඹලට කෝම ද? මං අද දවසෙ ම ෆිසික්ස් ප්‍රැක්ටිකල් ටික අදිනවා. මට නම් හිතෙන්නෙ මේ දවස් දහය මාස 2ක් වගේ ඇදෙයි කියල. විභාගෙට යන්න කලින් හරියට කාලා බීලා ඉන්නවත් පුළුවන් වෙයි ද මන්දා බං ගෑස්ට්‍රයිටිස් එනව මට පට ගාලා කඩවල් මේ පාර සේරම වහලා නේ ද?
    diya bath kapan dawasak ara dawasak. ethakota dawas dahayen 5 k yanakota umbata loku aduwak danei.
    seethala wadiwei kiyalai dawasak ara dawasak keewe. sema thiyanakota seethala wadiya honda naha. eth bade dawillata oka thamai behetha.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Nothing is impossible හුත්තෝ.
    මගේ යාලුවෙක් ළමයි දෙන්නෙකුත් හදලා මම උදව් කරලා ආයේ A/L කලා. 3As කෙලින්ම ඒකිට.
    Eya campus giya da?