ලොකුම පාඩුව ජීවිත කාලෙටම

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    ලොකුම පාඩුව ජීවිත කාලෙටම

    උබල ලබපු ලොකුම පාඩුව මොකක්ද , මම නම් 5000 දීලා එක ආයේ පොර දුන්නේ නැහැ . අයෙ හම්බෙන්න්ත් නැහැ ...දැනට ලොකුම පාඩුව ඕක තමා. උබලගේ මොකද්ද
     
    • Like
    Reactions: visalbro

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    aaa yako 5000.. mama salary eka over 1 laks hambela thaama satha pahak ithuru karapu nathi eka. kabal wahana aran laksha 2.5 kata ehaa kelawagaththu eka. still single and didn't save a penny.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මුදලින් මැනිය හැකි පාඩු ද බං ඒවානම් අනන්තවත් එත් කෙනෙක්ගේ දෙමාපියන් නැතිවෙන එකේ පාඩුව මුදලින් මනින්නත් බෑ කවදාවත් මකන්න බෑ කාටවත්ම :sorry: (මගේ දෙමාපියන් තාම හොදින් ඉන්නවා)
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Hyundai lanka contest ekakata free grand i10 car 1k vikunala dunna car eka 3490000 sathayak labun nee. :angry::angry: