
උබලා දන්නේ නැහැනේ වැඩක්.. මම මේ ලගදී දවසක දඩයමේ ගියා, ඔන්න ඉතින් මම තුවක්කුව කැලේ තිබ්බ කෙහෙල් පදුරක් මුල තියලා කොකාට නූලක් ගැටගලා උගුලක් අටවලා ගෙදර ගියා.. පහුවෙනිදා මම එනකොට මොකක්ද දන්නවද වෙලා තිබ්බේ, මම එනකොට ඌරො 42ක් මැරිලා කන්ද වගේ..![]()
මම බැලුවා යකෝ එක උන්ඩයයි මම තුවක්කුවට දැම්මේ කොහොමද 42ක් මැරුනේ කියලා, මම තව ඩිංගක් ලංවෙලා බැලුවා, අම්මට සිරි අර මම තිබ්බ උන්ඩේ එහා මෙහා යනවා, ඒ කියන්නේ මගේ උගුලට ඌරෙක් අහු වෙලා උන්ඩේ ඌරා හරහා ගිහින් එහාපැත්තේ තිබ්බ කෙහෙල් ගහේ වැදිලා ආපහු මේපැත්තේ තියෙන කෙහෙල් ගහේ වැදිලා එහෙම එහෙම මාරු වෙවේ තිබිලා... ඉතින් එතනින් ඌරෝ යනකොට උන්ටත් වැදිලා, මම යනකොටත් උණ්ඩේ වැඩ, ඉතින් මම ටක් ගාලා වටපිට බලලා ලග තිබ්බ පොල් පිත්තක් දාලා තමයි උණ්ඩේ නවත්ත ගත්තේ...
![]()
![]()
![]()
![]()
.
උඹ නම් මහ ගොනෙක්..... වෙඩි සද්දයක් ඇහිලා මම ගියා බලන්න.... බලද්දි ඌරෙක් වෙඩි වැදිලා මැරිලා ඉන්නවා දැක්කා.... මම ලං වෙන්න හදද්දි... ඌරු පරම්පරාවම ඇවිත් ඌගේ අවසන් කටයුතු කරන්න.... මම ගත්තා nuclear gun එක වෙඩි තියාගෙන තියාගෙන ගියා... මම ඌරො 41 මැරුවා... ඒ සද්දෙ ඇහිලා පොලීසියෙන් මාව හොයන් ආවා මම දඩ මස් ටිකක් දිලා රින්ගලා යන්න හැදුවෙ... කොහෙද... පොලිස් කාරයා ලංකාවේ උනාට මුස්ලිම් එකෙක් නේ....



ela mchn thawa daaapnඔන්න මේකයි සින් එක එදා මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා මොකද
බල්ලා බුරන්නේ කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට
නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා
yako boruwak kiwama -rep dena ewunne meke inne![]()

















-rep dena ewun... karuna kara ananyathawaya thahawuru karanna

පාතාලේ පොරවල් මට පන බයයි .. අදත් මේ පාරෙ එනගමන් පාතාලේ පොරක් සෙට් වෙලා ගැහුවා ඌට කන දෙකට වෙන්න 
කාටවත් කියන්න එප හොඳේ ,
අපේ ආච්චි ලොකු ළමයෙක් උනාම ආච්චිට තනි රැක්කෙ මමනෙ![]()



