ලොකුම බොරුව-EK අවුරුදු ක්‍රීඩා

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි එකේ අලුත්ම admin තමයි මම .... !! කව්රුත් සෙල්ලම් දාල එහෙම අහුවෙන්න එපා ... !!

    අහ්හ් එහෙමද .. උඹ ඇඩ්මින් වෙන්න පුළුවන් . ඒ උනාට මතක තියාගනින් මම මොඩ් :cool: උඹව බෑන් කරනවා සද්දේ දැම්මොත් .. :growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආච්චිගේ දෙවන වෙඩින් එකේදී ගත්තද දන්නේ නෑනේ:sorry:

    මිගාර හොඳ තමයි, ඒකත් ඇත්තක්.. බොරුවක් කියපන්:growl:

    බොරුවක් තමයි ඔය කිව්වේ :growl: මිගාර බැඳලා ළමයි හතරදෙනෙක් නෑ :lol::lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ඔන්න මේකයි සින් එක එදා මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා මොකද
    බල්ලා බුරන්නේ කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට
    නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා
    :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මේක තමයි දැනට නිර්මානාත්මක ලස්සන බොරුව..... :yes::yes:

    මේ වගේ ඒව තව ඕනේ............
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සෙන්චොරිය දැම්ම ගමන් මම එලකිරි එකේ ලොකු ලමයෙක් උනානෙ......
    අම්මට කියන්න ඕනෙ......