එළකිරි එකේ අලුත්ම admin තමයි මම .... !! කව්රුත් සෙල්ලම් දාල එහෙම අහුවෙන්න එපා ... !!
උඹව බෑන් කරනවා සද්දේ දැම්මොත් .. 

හප්පා එහෙමදමිගාර හොඳ එකා
![]()

ආච්චිගේ දෙවන වෙඩින් එකේදී ගත්තද දන්නේ නෑනේ
මිගාර හොඳ තමයි, ඒකත් ඇත්තක්.. බොරුවක් කියපන්![]()
මිගාර බැඳලා ළමයි හතරදෙනෙක් නෑ 

බොරුවක් තමයි ඔය කිව්වේමිගාර බැඳලා ළමයි හතරදෙනෙක් නෑ
![]()

ඔන්න මේකයි සින් එක එදා මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා මොකද
බල්ලා බුරන්නේ කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට
නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා

හුරේ............... මේක මගේ 100 වෙනි post එක නෙවේ......................
![]()

එල එල කීප් පොස්ටින් 
ඔන්න මේකයි සින් එක එදා මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා මොකද
බල්ලා බුරන්නේ කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට
නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා

සෙන්චොරිය දැම්ම ගමන් මම එලකිරි එකේ ලොකු ලමයෙක් උනානෙ......
අම්මට කියන්න ඕනෙ......