duk wenna epa kolla... kello kiyanne wishwasa karanna bari jathiyak..kawadawath aye moda wenna epa....
නෑ නෑ කොල්ලෝ.........ගෑනු විශමන්.....ආයනම් අහු වෙන්නේ නෑ....


thx machaduk wenna epa kolla... kello kiyanne wishwasa karanna bari jathiyak..kawadawath aye moda wenna epa....


thx machamachan oya wage moda sindu ahana epa bun boot ekak kapuwahama
menna machan sindu ahanwa nam ahapan..bokkatama wadinna
ma dase wedana...... oba dase pem sinaa
enamudu mage hadeee..
natha waira chethanaa.....



මචන්ලා මන් නම් කෑවා ලොකුම ලොකු බූට් එකක්.....ඉතින් මොනා කරන්නද මට සින්දුවක් මතක් වුනා.....
දෑන් නම් මට ගෑනු සන්හතියම
එපා වෙලා......
කාටදෝ කියන්නේ මන් දෑන් අදරෙයි කියන්නේ
කවුරුදෝ සිටින්නේ මන් ලගින් කවුරුදෝ සිට්න්නේ
මන් ඒදා ලන් වෙලා අදෙරේ කලා
ඒ නිසා මන් මුලා හොදින් මට්ටු වුනා
එත් නෑ මේමා මොඩයෙක් වෙලා එක් මොඩියෙක් නිසා
මන් නිසා කවුරුන් හෝ ඈති ලොව තවම මග බලන්
කාටදෝ ගයන්නේ කාටදෝ රස ගීත මා දෑන් ගයන්නේ
කවදෝ සිබින්නේ කවදෝ තුරුල් කරන් සිබින්නේ
කුමක්දෝ කරන්නේ ඒ මතකෙන් මිදෙන්නට කරන්නේ
මන් ඒදා ලන් වෙලා අදෙරේ කලා
ඒ නිසා මන් මුලා හොදින් මට්ටු වුනා
එත් නෑ මේමා මොඩයෙක් වෙලා එක් මොඩියෙක් නිසා
මන් නිසා කවුරුන් හෝ ඈති ලොව තවම මග බලන්
මන් ඒදා ලන් වෙලා අදෙරේ කලා
ඒ නිසා මන් මුලා හොදින් මට්ටු වුනා
එත් නෑ මේමා මොඩයෙක් වෙලා එක් මොඩියෙක් නිසා
මන් නිසා කවුරුන් හෝ ඈති ලොව තවම මග බලන්
බුට් කාපු මචන්ලා ඉන්නවා නම් මත් එක්ක දුක බෙදා ගන්න එන්න![]()
උඹ නාඩන් උඹ නාඩන් උඹට ඔව්ව හොද පාඩම්....






matanam mechcharai kiyanna thiyenne
NO MONEY NO HONEY...........
dan unta salli witharai one![]()




UBA HARI MACHAN