ලොකුම ලොකු HELP 1ක් ඕන..!!!
Edit
Comment දාපු හැමෝටම ගොඩක් ස්තුතියි..........
මම Dongal එකක් ගන්න තීරණය කළා........
මචන්, මගේ ලග Xperia Neo L (MT25i) phone එක තියෙන්නේ.මම Dialog Mobile Broadband ගන්න හිතන් ඉන්නේ.Dongal එකක් නැතුව මේ Phone එක Laptop එකට connect කරලා Internet යන්න පුලුවන්ද කියල දැන ගන්න ඕන.Phone එක Dongal එකක් විදියට Use කරන්න පුලුවන්ද .දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.ලොකු උදව්වක් .ස්තුතියි......!!!!!!
My Phone
MY Package

Last edited:
Use Karanna Puluwanda Kiyana ekata "ow"