ලොකුම හෙල්ප් එකක් ඕනේ.. PLEASE GUYS C'MON !
මගේ මැශින් එකට වැඩ කරන ගේම්ස් ටිකක් කියන්නකෝ මචන්ලා..කට්ට කාලා බානවට වැඩිය වැඩ කරනවද කියලා ශුවර් කරගෙනම බාන එක ලේසියිනේ...
ගේම් මතක් වෙන්නෙ නැත්තම් ලින්ක් එකක් වත් දෙන්න ...
බම්ප් පාරක් වත් දාල යන්න හොදේ..

- Intel(R) Graphics Media Accelarator HD
- Total Memory : 763MB
- RAM : 2GB
- Processor : Core i 3 (2.93Ghz )
- 32bit OS
- 500GB HDD