ලොකුම

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
කෙල්ලට,අම්මට,තාත්තට,අක්කට,අයියට එකී නොකී හැම එකාටම ජිවිතේ කියපු ලොකුම බොරුව දාපල්ලා. නම් ගම් මනඃකල්පිත කරලා හරි දාපන් :P
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බල්ලො කවාගෙන වැටුන කියල කියල තියෙනව :baffled: :baffled:
වාහන වලට හැප්පිලා දුවද්දි වැටුන කියල කියල තියෙනව :baffled: :baffled:
elakiri ඉන්නවද ඒ මොකක්ද කියල අහල තියෙනව :lol: :lol: