ලොකුම_චොකලට්ටුව

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ලොකුම_චොකලට්ටුව

    කිලෝ 4410 ක් බරැති ලොව විශාලතම චොකලට්ටුව




    කිලෝ 4410 ක් බරැති, දිගින් මීටර් 5.5 ට වඩා වැඩි, මීටර් 2.7 ක් පළලින් යුක්ත ලොව ලොකුම චොකලට් කුට්ටිය නිපදවීමේ ගිනස් ලෝක වාර්තාව පිහිටු වීමට ආමේනියාව පසුගියදා සමත් වී තිබේ. මෙම‍ චොකලට් කුට්ටිය ග්‍රෑන්ඩ් කැන්ඩි කර්මාන්තශාලාවේ නිපද වූවකි. එසේ ම එහි ඝනකම සෙ.මී. 25 කි. මෙම චොක්ලට් කුට්ටියෙන් 70% ක් කොකෝවා වන අතර ඉතිරි කොටස සාමාන්‍යයෙන් ‍චොකලට් නිෂ්පාදනයේ දී භාවිතා කරන සියලුම ස්වභාවික ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කොට ඇති බැව් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම නව වාර්තාව තැබීමත් සමඟ 2007 දී ඉතාලිය විසින් තැබූ ලොව ලොකුම චොක්ලටයට හිමි වාර්තාව බිදී යයි.


    source:lankacnews


    worlds-largest-chocolate01.jpg



    worlds-largest-chocolate02.jpg



    worlds-largest-chocolate03.jpg



    worlds-largest-chocolate04.jpg



    worlds-largest-chocolate05.jpg



    worlds-largest-chocolate06.jpg



    worlds-largest-chocolate07.jpg



    worlds-largest-chocolate08.jpg



    worlds-largest-chocolate12.jpg



    worlds-largest-chocolate13.jpg



    worlds-largest-chocolate14.jpg



    worlds-largest-chocolate15.jpg



    worlds-largest-chocolate09.jpg



    worlds-largest-chocolate10.jpg




     
    Last edited: