ලොකුම_බයිසෙප්ස්

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ලොකුම_බයිසෙප්ස්

    අත් දෙකේ ලොකුම මස් පිඬු තියන එක්කෙනාව දැකල තියනවද? මේක ඊයේ යාහූ නිව්ස් වල තිබුනේ. බලන්නකෝ අත් දෙක දිහා. මෙයාගේ බයිසෙප්ස් අඟල් 31 යි. වැඩුනු මිනිසෙකුගේ ඉනේ ප්‍රමාණය.


    moustafaismail183927.jpg


    මෙයාගේ නම මුස්ටාෆා ඉස්මයිල්. අවුරුදු 24 යි. අවුරුදු 10 ක් තිස්සේ දවසට දෙපාරක් පම්ප් කරලා තමයි මෙහෙම හදාගෙන තියෙන්නේ. මෙන්න මෙයාගේ කෑම:

    3lbs of chicken, 1lbs of steak or fish and four cups of almonds washed down with two gallons of water and three litres of protein shakes.
    ඊජිප්තුවේ ඉපදුන මෙයා බොඩි (අත්:rofl:) බිල්ඩිං සඳහාම ඇමෙරිකාවට ගිහිල්ල.

    මෙන්න කියවන්න ඔක්කොම විස්තරේ.
    http://uk.news.yahoo.com/meet-big-mo-the-man-with-biceps-as-big-as-a-grown-mans-waist.html
     
    Last edited:
    • Like
    Reactions: pcud

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    :eek: මුගේ හැටි විතරක්...... :P

    කැතේ බෑ බන්....

    ai ban ath deka witharak muu mehema hadagena thiyenne. patta chaaa


    aakkaaa......
    මටත් තියෙන්නේ ඔය අදහසම තමයි. පට්ට කැතයි. මං ඉස්සෙල්ලම් හිතුවේ මුළු ඇඟම හදල ඇති කියල. බලද්දී මූ තනි මොන්ගලෙක්. හැබැයි දැන් මූට ඇමෙරිකාවේ පෙට්‍රල් ෂෙඩ් දෙකක් එහෙමත් තියනවලු.
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    muta ledak ban okoma ath buildup karanna puluwanda ???? pissuda ban
    mu gahapu homons wala prathipalayak wennaty...
    mulu agama shape. ekko meka fake
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,202
    67,550
    113
    oya boru ban uge hand wrist eka ehema balapan melo muscle ekak ne.ehema wenne kohomada bicep witarak..oya steroid gahagena...youtube eke balapan steroid gahagatta un.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අතට බරව හැදිලා වගේ නෙ බං.මෙච්චර නැහෙන්නෙ නැතුව අපි වගේ ක(ර්)ල්,ඩම්බෙල් ක්(ර්)ල් ගහගෙන හිටියනම් ඉවරයි නෙ
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕනවට වැඩිය හස්ත කර්මාන්ත්යේ යෙදෙන්න එපා කියන්නෙ ඔය හින්ද තමයි. :P:rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    muta ledak ban okoma ath buildup karanna puluwanda ???? pissuda ban
    mu gahapu homons wala prathipalayak wennaty...
    mulu agama shape. ekko meka fake
    :yes::yes::yes:
    මටත් හිතෙන්නේ එහෙම තමයි බන්,,
    ස්ටෙරොයි
    ඩ් හරි ඩෙකා හරි ටෙස් හරි ගහලා කෙලොගෙන වගෙයි...................
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    oya article eka balapallako. hormones gahanawa kiyala nam kiyanawa. mata thiyana prashne thamayi oka oya kiyana tharam kanawada kiyala. mokada ath loku unata bada podi ne. boru wennath be pic eka nam.