ලොකුම_බයිසෙප්ස්
අත් දෙකේ ලොකුම මස් පිඬු තියන එක්කෙනාව දැකල තියනවද? මේක ඊයේ යාහූ නිව්ස් වල තිබුනේ. බලන්නකෝ අත් දෙක දිහා. මෙයාගේ බයිසෙප්ස් අඟල් 31 යි. වැඩුනු මිනිසෙකුගේ ඉනේ ප්‍රමාණය.
මෙයාගේ නම මුස්ටාෆා ඉස්මයිල්. අවුරුදු 24 යි. අවුරුදු 10 ක් තිස්සේ දවසට දෙපාරක් පම්ප් කරලා තමයි මෙහෙම හදාගෙන තියෙන්නේ. මෙන්න මෙයාගේ කෑම:
3lbs of chicken, 1lbs of steak or fish and four cups of almonds washed down with two gallons of water and three litres of protein shakes.
ඊජිප්තුවේ ඉපදුන මෙයා බොඩි (අත්
) බිල්ඩිං සඳහාම ඇමෙරිකාවට ගිහිල්ල.
මෙන්න කියවන්න ඔක්කොම විස්තරේ.
http://uk.news.yahoo.com/meet-big-mo-the-man-with-biceps-as-big-as-a-grown-mans-waist.html
අත් දෙකේ ලොකුම මස් පිඬු තියන එක්කෙනාව දැකල තියනවද? මේක ඊයේ යාහූ නිව්ස් වල තිබුනේ. බලන්නකෝ අත් දෙක දිහා. මෙයාගේ බයිසෙප්ස් අඟල් 31 යි. වැඩුනු මිනිසෙකුගේ ඉනේ ප්‍රමාණය.
මෙයාගේ නම මුස්ටාෆා ඉස්මයිල්. අවුරුදු 24 යි. අවුරුදු 10 ක් තිස්සේ දවසට දෙපාරක් පම්ප් කරලා තමයි මෙහෙම හදාගෙන තියෙන්නේ. මෙන්න මෙයාගේ කෑම:
3lbs of chicken, 1lbs of steak or fish and four cups of almonds washed down with two gallons of water and three litres of protein shakes.
ඊජිප්තුවේ ඉපදුන මෙයා බොඩි (අත්
) බිල්ඩිං සඳහාම ඇමෙරිකාවට ගිහිල්ල. මෙන්න කියවන්න ඔක්කොම විස්තරේ.
http://uk.news.yahoo.com/meet-big-mo-the-man-with-biceps-as-big-as-a-grown-mans-waist.html
Last edited:
මුගේ හැටි විතරක්...... 