ලොකු අනතුරක් අත ලග

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    කොවිඩ් සහ එන්නත් ගැන අන්තර්ජාලයේ සැරිසරන ලෝක රහස් සහ මත :
    ජීව අවි 4ක් ගැන කතාකරයි (එන්නත් වර්ග, Graphene Oxide මුහුණු ආවරණ, පිළිකා සෛල වඩවන සැනිටයිසර්, පිළිකා කාරක Brain Damaging Ethylene Oxide PCR Deadly Tool And Its Sterilizer)
    ලෝක ජනගහනය කෝටි 800ක් තරම් විශාල නිසා අවුරුදු 5ක් ඇතුළත 90%කින් ලෝක ජනගහනය අඩුවියයුතු යැයි ලෝක පාලක රටවල රාජ්‍ය නයකයින් ව්‍යාපාරකයින් පුද්ගලයින් දැඩි උග්‍ර ආගමික සංකල්පයක් අනුව විශ්වාසකරයි (90%ක් මිනිස්සු යුද්ධකර මරා දැමිය නොහැක, ලෝක ආධිපත්‍ය පවත්වාගැනීමට ආර්ථික හා ‍සෞඛ්‍ය අර්බුද විසඳගැනීමට ඔවුන් සිදුකරන්නට යන ක්‍රියදාමය එහි ලොකුම අභිරහසයි)
    ලෝක ආර්ථික සමුළුවේ සභාපති Klaus Schwab යනු මෙය ප්ලෑන් කරන කෙනෙක්ලු (Covid 19 : THE GREAT RESET, Green Agenda On World නම් පොත ද ලියා ඇත, එහි අර්ථය "මහා නැවත ආරම්භය" යන්නයි), ඒ පොතට අනුව වෛරස් යනුවෙන් බොරු තත්වයක් මවාපා එන්නත් මාර්ගයෙන් 90%කින් ජනගහනය අඩුකිරීමයි, ලෝක ධනවතා වන බිල් ගේට්ස් පවා එන්නත් සඳහා විශාල මුදල් ආයෝජනයකර ඇත, බිල් ගේට්ස් ජාන එකතුනරන UK Mologic කොම්පැනිය මිලටගනී, Covid Test PCR Antigen ක්‍රට්ටල හදන්නෙත් එම කොම්පැනියයි, Depopulation Through Forced Vaccination : The Zero Carbon Solution!
    මෙම වෛරසය තවමත් Contain කරගෙන නැත, නමුත් මිනිස් සිරුර තුල වෛරස් ජාති 400ක් පමණ ඇත, කොරෝනාවක් ගැන මාධ්‍ය තනිකරම Psychologically භීතිකා මවා බොරු බිය වැපිරීමක් සිදුකරයි සහ එන්නත විදගැනීමට මිනිසා පොළඹවයි, එන්නත් විදගත් 1%ක පමණ ප්‍රමාණයක් සති 2ක් තුල මියයයි!
    එන්නත් වලට දමන කෙමිකල්ස් (ඇබෝශන් කරපු කඩා දරුවන්ගෙ ටිශූ සෛල පවා දමනවලු) වර්ග මිනිස් සිරුරු තුල සෙමින් සෙමින් ඇක්ටිවේට්වෙවී සිරුරු තුල ඇති ස්වභාවික ඇන්ටිබොඩි ප්‍රතිශක්ති විනාශවෙවී ටික ටික ඔවුන්ට අවශ්‍ය පිරිස සූක්ෂමව මියයයි (එකපාරට මිනිස්සු මැරුනොත් මිනිස්සු බියවේ, මොකක්ද වුනේ කියා සොයන්න ද පටන් ගනී), 5G තාක්ෂණය භාවිතයෙන් ඔවුන්ට එය පාලනය කිරීමට ද හැකියාවක් ඇත (මාස 18ක් ඇතුළත මියයාමට ද හැක)
    Wuhan වලදි මුලින්ම 2018 දි 5G සවිකර ඇත, 2019 වෙද්දි 5G ටවර් On කර ඇත, එවිට මුලු Wuhan නගරයෙම මනිසුන්ගෙ ඔලුව කකියන්න හිසරදයක් පටන්ගෙන ඇත, එතකොට තමයි අසනීපවෙවී මිනිස්සු මැරි මැරි වැටෙන්න පටන්අරන් තියෙන්නෙ, 5G රේඩියේශන් පවර් එක ගොඩක් වැඩිකර ඇත, චීනයේ සිට මුලින්ම එය බෝවී ඇත්තේ ද ඉතාලයටයි, Wuhan වල සිදුවීම Shanhai වලට නොගියේ ඇයි?
    මිනිස් සිරුරක ස්වභාවික සෛල ට්‍රිලියන 37.2ක් පමණ ඇත, ස්වභාවික මිනිස් ජනා විකෘති කරන එක එන්නත් මාත්‍රාවක Graphene Oxide යකඩ අංශු සහ කෘතිම RNA සෛල අණු කෝටි ලක්ෂ 40ක් (ට්‍රිලියන 40ක්) පමණ ඇත, මේ Graphene Oxide වලට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් (5G විකිරණ සංඛ්‍යාතය නිසා Graphene Oxide සෛල තුල සෙලවෙන්න පටන්ගනී, මෙය ජාන විකෘතිකරන ජීව අවියකි Bioweapon) ඇල්ලුවහම සෛල එකින් එක ඇලි ඇලී ලේ නහරවල්වල බැඳී සියුම් පද්ධති අවහිරවී ලේ කැටි ඇතිවී Heart Pressure වැඩිවී හදිසි මියයෑම් ද සිදුවෙනව (හෘද රෝගීන්ට එන්නත් ගැසීම ඉතාම අවදානම්ය සහ මියගොස් ඇත), සිරුරේ ඇන්ටිබොඩි ප්‍රතිශක්ති බින්දුවට බහිනව, එන්නත් ගැහල මෙහෙම උනහම උගුරෙ යකඩ රහ ව‍ගෙත් එනවලු, එවිට හිරවෙලා වගේ කටහඬ හරියට එලියට එන්නෙත් නැහැ. ජාන විකෘතිවී ලේ කැටිගැසෙන නිසා කවදාවත් ලේ දන්දීමටත් බැහැ
    පෙනහලු නිව්මෝනියා කාරක Graphene Oxide 666 Structure Micro Dust (මාරයාගේ සළකුණ) සහිත මාස්ක්, මාස්ක් දමා වෛරසයෙන් බේරෙන්නත් බැහැ .කුඩා ළමුන්ට දැමීම ඉතාම අහිතකරයි, ඔක්සිජන සැපයුම අඩාලකරයි, ඒ වෙනුවට තමාම පිටකරන කාබන්ඩයොක්සයිඩ් නැවත සිරුරට පැමිණේ, ඇමෙරිකානුවන් දමන්නේ රෙදි මාස්ක් එකක්!
    ඕස්ට්‍රේලියාවේ ළමයින්ට එන්නත් විදපු අවස්ථාවේම ළමුන් කීපදෙනෙක් මියගොස් ඇත දහසක් පමණ ක්ලාන්ත දමා වැටී ඇත, ඊට එරෙහි ජනයා වීදි බැස උද්ඝෝෂණකර ඇත, ඉතාලියේ එංගලන්තයේ ප්‍රංශයේ කැනඩාවේ ඇමෙරිකාවේ ජනයා බලහත්කාර එන්නත් වලට විරුද්ධව පාරට බැස ඇත, Facebook එකේ Fact Checkers හරහා මේ ගොඩක් දේවල් Block කර දමයි!
    එන්නත් ගැසුවත් නැතත් සිදුවන මරණ ප්‍රමාණය වැළැක්විය නොහැකිවේවි!
    (මේ තොරතුරු ඔබට අන්තර්ජාලයෙන් සොයාගතහැක, ස්වයං ව්ශ්ලේෂණයක් ගවේෂණයක් සිදුකර තැන තැන ඇති ඩොට්ස් සිද්ධි යා කරොත් ඔබට ලෝකයේ සැබෑ විත්‍රය දර්ශනයවේ)
    අපි කරනව ⇨
    සිරි eSTANDARD Net∞Work
    Cosmo-Quantum Theory
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    කිව්ව නේද පොඩිකාලෙ පීරියඩ් කට් කරන්න එපා කියල ඇහුවද? ඇහුවද?. සයන්ස් පාඩම තියෙන වෙලාවෙ බෝල ගැහුව නන් දැන් ඉතින් හිටපන් ඔව්ව විශ්වාස කර කර
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    562008_10202008187719510_1801697780_n.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    5G වලට පාවිච්චි කරන සන්ඛයාත අලුත් ඒවා නෙමේ.. 5G වලයි 4G වලයි මහා ලොකු වෙනස් කම් නෑ. මනස්ගාත නෑතිව ඔබට හිමි එන්නත ලබා ගන්න. පෑණි සුමනයාත් එන්නත් ගත්තා නම් තව මොනවද
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔල්මාද බඩුවක් නෙ අයිසේ තමුසෙ

    එතකොට අපි ගන්න කෝල් එයාලට ඇහෙනවද??
    උබ වැක්සින් ගැහුවා නේ .දැන් 5G ඔන් කලහම උබ මැරෙනවා
    ------ Post added on Sep 5, 2021 at 8:45 PM
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    Vaccine gahapu un widawala marenna balan hitapalla



    කිව්ව නේද පොඩිකාලෙ පීරියඩ් කට් කරන්න එපා කියල ඇහුවද? ඇහුවද?. සයන්ස් පාඩම තියෙන වෙලාවෙ බෝල ගැහුව නන් දැන් ඉතින් හිටපන් ඔව්ව විශ්වාස කර කර
    Karapiye Dr. Ehemath period cut karala wenna athi 😂
    ------ Post added on Sep 5, 2021 at 8:49 PM

    dn itin uba mokakda karanna kyanne apita
    Vaccine gahannepa
    ------ Post added on Sep 5, 2021 at 8:50 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මෙච්චර ඉන්ටනෙට් හරහා දැනුම හොයාගන්න පුළුවන් කාලෙත්,
    දන්නෙ නැති දෙයක් අහලා දැනගන්න එලකිරිය වගේ සයිට් තියන කාලෙත්,
    මෙච්චර මෝඩ මූසලයෝ ඉන්නවනේ බං.