ලොකු අප්පච්චි සමු අරගෙන

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලොකු අප්පච්චි සමු අරගෙන

ලොකු අප්පච්චි චරිතය ගොඩක් දෙනාට මතක ඇති හිරුට මුවාවෙන් ටෙලි නාට්‍ය (ඉඳි ආප්ප කතාව) ඒ චරිතය රගපෑ ප්‍රවිණ රංගන ශිල්පි ජේ.එච්. ජයවර්ධන මහතා අද අපෙන් සමු අරන් ගිහින් අවුරුදු 94 එතුමා ජිවත් වෙලා තියෙනවා. ගොඩක් කාලයක් ඇස් නොපෙනි එතුමා ජිවත් වුනා. කැලණි පාලම මැම්බර් මහතාගේ චරිතය එතුමා කල අමතක නොවෙන චරිතයක්

එතුමා ගුවන් විදුලි ශිල්පියෙක්, වේදිකා, සිනමා, ටෙලි නාට්‍ය ඔස්සේ දක්ෂතා දැක්වු අපට සිටි සුවිශේෂි රංගන ශිල්පියෙක්,

එතුමාට නිවන් සුව අත්වේවා !




 
Last edited:
  • Like
Reactions: toiya

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ!!!!


    මේ දවස්වල කලාකරුවන්ට අන්ත.ිම අපලයි.
    හරුන් ලන්ත්‍රා
    නිමල් මෙන්ඩිස්
    සෝමලතා සුබසිංහ
    දැන් ජේ.එච්.............:(

    එතුමාට නිවන් සුව අත්වේවා!!
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රඟපානවා කියලා අපිට හිතුනේ නැති නළුවෝ..
    හරිම ස්වාභාවිකයි..
    මේ නාට්‍යත් එක්ක තමයි අපි ලොකු උනේ..
    කලාකරුවානෙණි, ඔබට නිව සුව!
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අයියෝ!!!!


    මේ දවස්වල කලාකරුවන්ට අන්ත.ිම අපලයි.
    හරුන් ලන්ත්‍රා
    නිමල් මෙන්ඩිස්
    සෝමලතා සුබසිංහ
    දැන් ජේ.එච්.............:(

    එතුමාට නිවන් සුව අත්වේවා!!

    ඇයි කිඹුලෝ දයා අල්විස් මහත්තයා :(

    රඟපානවා කියලා අපිට හිතුනේ නැති නළුවෝ..
    හරිම ස්වාභාවිකයි..
    මේ නාට්‍යත් එක්ක තමයි අපි ලොකු උනේ..
    කලාකරුවානෙණි, ඔබට නිව සුව!

    :yes::yes::yes::yes:
    හිරුට මුවාවෙන් එකේ රංගනයෙන් දායක වුන අපේ සුමින්ද සිරිසේන මහත්තයත් අද අසනීපයෙන් පසුවන්නේ එතුමාත් අපිට ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක් :(:(:(
     
    Last edited:

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මේ දවස් වල "අප්පච්චි මලා " කියල refer කරන්නේ වෙන දේකටනේ බන් උබ මාව නොමග යැව්වා.. :growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහු නමින් ජේ. එච්. ජයවර්ධනයි...
    ඔහු අපි මුලින් හදුනා ගත්තේ "රජ්ජුරුවෝ" ලෙසයි...
    ඒ "මොණරතැන්න" ගුවන් විදුලි නාට්‍ය තුලින්.
    ඉන්පසු ඔහු අපිට රූපවාහිනි මාධ්‍ය තුලින්ද හමු වුනා ඔබට මතක ඇති...
    කලාකරුවකු යනු රටක සම්පතක්..
    නමුත් එවන් කලා කරුවන්ගේ වටිනාකම රට'ට දැනෙන්නේ ඔවුන් අප හැර ගිය පසුයි..
    ජේ.එච්. ජයවර්ධනයද එසේ අද අප අත් හැර ගොසින්...
    කලාකරුවාණනි ඔබට නිවන් සුව අත් වේවා..!!!


    11351289_455708254594731_1620149614610149691_n.jpg