ලොකු අප්පච්චි සමු අරගෙන
ලොකු අප්පච්චි චරිතය ගොඩක් දෙනාට මතක ඇති හිරුට මුවාවෙන් ටෙලි නාට්‍ය (ඉඳි ආප්ප කතාව) ඒ චරිතය රගපෑ ප්රවිණ රංගන ශිල්පි ජේ.එච්. ජයවර්ධන මහතා අද අපෙන් සමු අරන් ගිහින් අවුරුදු 94 එතුමා ජිවත් වෙලා තියෙනවා. ගොඩක් කාලයක් ඇස් නොපෙනි එතුමා ජිවත් වුනා. කැලණි පාලම මැම්බර් මහතාගේ චරිතය එතුමා කල අමතක නොවෙන චරිතයක්
එතුමා ගුවන් විදුලි ශිල්පියෙක්, වේදිකා, සිනමා, ටෙලි නාට්‍ය ඔස්සේ දක්ෂතා දැක්වු අපට සිටි සුවිශේෂි රංගන ශිල්පියෙක්,
එතුමා ගුවන් විදුලි ශිල්පියෙක්, වේදිකා, සිනමා, ටෙලි නාට්‍ය ඔස්සේ දක්ෂතා දැක්වු අපට සිටි සුවිශේෂි රංගන ශිල්පියෙක්,
එතුමාට නිවන් සුව අත්වේවා !
Last edited: