ලොකු උදව්වක් අවශ්‍යයි
මම මගේ PC එක Format කරලා ජනේල 7 දැම්මා. (කලිනුත් තිබ්බෙ ජනේල 7ම තමා) දැන් PC එකට MS Office Package එක install කරද්දි මෙන්න මේ පණිවුඩය එනවා.
මට මෙන්න මේ ප්‍රශ්නය විසඳගන්න උදව් කරන්න.