ලොකු උදව්වක් අවශ්‍යයි!!!

blue_in_rio

Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    Blue in Rio :):)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    Blue in Rio :):)

    :yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    කෙල්ලෙක් ඉන්නව Youtube Stephanie Sansoni kiyala (ඔව් ඔව් ලංකාවේ තමයි) ඒකි කවර් ටිකක් කරල තිබ්බ ඇඩෙනව බං පට්ට English සෙට් එකකුත් තියනව.....
    https://m.youtube.com/watch?v=49BkUrpHtLk

    ආය තව කෙල්ලෙක් ඉන්නව Reeni De Silva කියල ඒකිත් කවර් ටිකක් කරල තිබ්බ මෙයානං සිංහල ඒව තමා ගොඩක් කරල තිබ්බෙ සුපිරි බං



    https://m.youtube.com/watch?v=K3lnceLn9X4

    සනී ලියෝනල හින්ද මියා කලීෆාල හින්ද වෙන කොල්ලන්ගෙ ඩේටා ඉවර වෙනකොට මගෙ ඩේටා ඉවර වෙන්නෙ මුංගෙ කවර් වීඩියෝ බලල තමා......:lol::lol: කවදාවත් බාගන්නෙත් නෑ ඔන්ලියින් මයි බැලෙන්නෙ....

     
    Last edited:

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    Vyvala moosica කියලා youtube එකේ ඉන්න පොරක් මමත් අදමයි ඇහුවේ.

    https://www.youtube.com/user/VidhusVidz/videos

    ඇත්ත නම Vidhu Jayawardene. බලපන් එක්ස් ඒලියන් එකට දීල තියෙන කවර් එක පිස්සු හැදෙනවා. :love::love::love::love:




     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    බාතිය සන්තුෂ් ලාගෙ මුල්ම ඇල්බම් එකෙ ඔය හොයන ආකාරයෙ ගීත කීපයක් තිබ්බා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Listen to Local Spin on E FM, Weekdays 8.00 - 10.00 PM for some sri lankan talent.

    Here's a few artists picked up from there :
    Niamh Evans (Pronounced as 'Neev')



    Absolutely love this rendition of the song :love:







     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම පින් කොස් මාමේ....
    ම ට්‍රයක් දෙන්න හදන්නේ ජෙම් ව අල්ල ගන්න.....
    පොර අපේ අලස් සර් ගේ ගෝලය නේ....