ලොකු උදව්වක් ඕනා..
මට Sony ericsson ෆෝන් එකකින් Nokia ෆෝන් එකකට Contacts transfer කරගන්න ඕනා..
මo Bluetooth වලින් සේරම එක පාර transfer කරන්න බැලුවා...
ඒත් ඒක fail වෙනවා..
මo ගාව data cable නෑ...

මට Contacts ටික one-by-one transfer නොකර සේරම එක පාර කර ගන්න විදිහක් කියන්නකො...

මo Bluetooth වලින් සේරම එක පාර transfer කරන්න බැලුවා...
ඒත් ඒක fail වෙනවා..

මo ගාව data cable නෑ...

මට Contacts ටික one-by-one transfer නොකර සේරම එක පාර කර ගන්න විදිහක් කියන්නකො...