ලොකු උදව්වක් ඕනි.. Customs, Clearing, Cargo, Tax, Pool Board

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ලොකු උදව්වක් ඕනි.. Customs, Clearing, Cargo, Tax, Pool Board

    මචන්ලා ලොකුම ලොකු හෙල්ප් එකක් ඕන වෙලා තියෙනවා please සප් එකක් දීපල්ලා.....

    මම බොහොම අමාරුවෙන් money ටිකක එකතු කරලා pool board 6ක් online එකෙන් order කරන්න හදාගේනේ ඉන්නේ... එකපාරටම මට මගේ යාලුවෙක් කියපු දේවල්වලින් දැන් මම ශෝච්ක් (SHOCK ) වුනා... දැන් ගොඩක් කලකිරලා ඉන්නේ මොකුත් කර කියගන්ඩ බැරුව :'(

    යාලුවා කිව්වේ , බඩු ගේනකොට customs එකෙන් double price කරනවා කියල එක (BOARD) බෝඅර්ඩ් එකක්.

    දැන් එකක මිල 50 000 නම් custom එකෙන් එකට තවත් 50 000 tax ගන්නවා කියලා..

    එතකොට මම board 6 ගන්ඩ තවත් මාස ගානකට සල්ලි එකතු කරන්ඩ වෙනවා :( තවත් උ කිව්වා, (seller) සෙල්ලෙර් ට කියන්ඩ කියල මගේ නමට නැතුව වෙන sports club එකකට යවන්ඩ කියල... මම කොහේ ගිහින් sports club හොයන්ඩද බං.. :( එහමත් නැත්තන් CARGO / SHIPPING කරන company එකක් සෙට් කරනඩලු.. :(

    ebay එකේ order කරාම මේ වගේ බඩු ගෙදෙරට ගෙනත් දෙන්නේ නැද්ද බං ?

    මට දැන් පිස්සු හැදිලා තියෙන්නේ.. please මට මේ board ටික ගෙන්නගන්ඩ හෙල්ප් එකක් දියල්ලා.... උඹල දන්නා කියන custom eka ඉන්න උන්ගේන් පොඩ්ඩක් අහලා හරි කියපල්ලා... ලොකු උදව්වක්.....

    sorry මට කියන්ඩ අමතක උනා කොහේන්ද බඩු ගනනේ කියල.... මුන් ගෙන් තමා ... http://www.hjproduct.com.cn/ (CHINA)

    බඩු ටික එන්න 28 days තමා යනවා කිව්වේ seller...
    තව මොනවගේ cost මට දරන්ඩ වෙයිද බං ? මට මේ බඩු ගෙන සිද්දීය හරියට තේරෙන්නේ නැහැ.... :(

    බලලා නිකන් යන්නේ නැතුව BUMP එකක් දාලා යමු please...
     
    Last edited:

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Man hithanne shippeng method eka anuwa thama oka thiranaya wenne. DHL, UPS wage awothnam un tax gewala gedettama genath dei umbata thiyenne e gana unta denna. Normal ewwothnam kohoma weida danne ne bro.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    happaaa uba wadee naala udee pandara.

    mulinma hoyala balapan oya ekakata tax keeyak gahanawada kiyala... eka custom eke buwekgen ahala balapan. then calculate karala balapan ubata yana tax eka. oka machan fix gaanak na samahara welawata. anika owa used ewa kiyala ship karanna kiyapan. ethakota tax eka adu karaganna puluwan godak.


    badu awoth kawuruthma nathenam uba nayak aragena hari oka eliyata ganain. nathenam panelty wadinawa hoo gala. hodama de thamai custom eke buwek danma idala hoya ganna eka,


    game ahala pahala sport club ekak set karaganin. unta nikan Pool gahanna dennam hari kiyala un haraha ganna balapan.


    nathenam kohoma hari amathi dial ekak hari gottek hari allapan. owa thamai ithin karanna tiyana wada.
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Tax kochchara wadiyda kiyalanam dannae na bn. eth custom un nam aniwa owata tax gahay :(
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    sport club ekak hada ganin oka ali wedak newei sport officer wa meet wela application tynawa ekak aran fill karala dapan

    tnx මචං.. please මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද.... procedure eka...

    මොන application ද ? :-|

     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    uba oka wikunanna balagena genawa nm...Company ekak register karala e namata Supplier ta Proforma Invoice ekak ewanna kiyanna kiyala...eke Value ekata Payment ekata karapn TT or LC. eeta passe u badu damma ma ..warf karayek alla clear karaganna eka thama lesima.....

    kohoma genawath pool board ekata nm duty gahai.......

    ubata Shipping Agent kenk nm set karana dennam....ugen aduwata karaganna pluwan Freight Wada tika....
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Man hithanne shippeng method eka anuwa thama oka thiranaya wenne. DHL, UPS wage awothnam un tax gewala gedettama genath dei umbata thiyenne e gana unta denna. Normal ewwothnam kohoma weida danne ne bro.

    Machan, මම දන්නා විදියට උන් යවන්නේ normal. is there any issue on that (normal method)?