ලොකු උදව්වක් ඕනි.. Customs, Clearing, Cargo, Tax, Pool Board
මචන්ලා ලොකුම ලොකු හෙල්ප් එකක් ඕන වෙලා තියෙනවා please සප් එකක් දීපල්ලා.....
මම බොහොම අමාරුවෙන් money ටිකක එකතු කරලා pool board 6ක් online එකෙන් order කරන්න හදාගේනේ ඉන්නේ... එකපාරටම මට මගේ යාලුවෙක් කියපු දේවල්වලින් දැන් මම ශෝච්ක් (SHOCK ) වුනා... දැන් ගොඩක් කලකිරලා ඉන්නේ මොකුත් කර කියගන්ඩ බැරුව :'(
යාලුවා කිව්වේ , බඩු ගේනකොට customs එකෙන් double price කරනවා කියල එක (BOARD) බෝඅර්ඩ් එකක්.
දැන් එකක මිල 50 000 නම් custom එකෙන් එකට තවත් 50 000 tax ගන්නවා කියලා..
එතකොට මම board 6 ගන්ඩ තවත් මාස ගානකට සල්ලි එකතු කරන්ඩ වෙනවා
තවත් උ කිව්වා, (seller) සෙල්ලෙර් ට කියන්ඩ කියල මගේ නමට නැතුව වෙන sports club එකකට යවන්ඩ කියල... මම කොහේ ගිහින් sports club හොයන්ඩද බං..
එහමත් නැත්තන් CARGO / SHIPPING කරන company එකක් සෙට් කරනඩලු..
ebay එකේ order කරාම මේ වගේ බඩු ගෙදෙරට ගෙනත් දෙන්නේ නැද්ද බං ?
මට දැන් පිස්සු හැදිලා තියෙන්නේ.. please මට මේ board ටික ගෙන්නගන්ඩ හෙල්ප් එකක් දියල්ලා.... උඹල දන්නා කියන custom eka ඉන්න උන්ගේන් පොඩ්ඩක් අහලා හරි කියපල්ලා... ලොකු උදව්වක්.....
sorry මට කියන්ඩ අමතක උනා කොහේන්ද බඩු ගනනේ කියල.... මුන් ගෙන් තමා ... http://www.hjproduct.com.cn/ (CHINA)
බඩු ටික එන්න 28 days තමා යනවා කිව්වේ seller...
තව මොනවගේ cost මට දරන්ඩ වෙයිද බං ? මට මේ බඩු ගෙන සිද්දීය හරියට තේරෙන්නේ නැහැ....
බලලා නිකන් යන්නේ නැතුව BUMP එකක් දාලා යමු please...

Last edited: