..........ලොකු උදව්වක් ඕනේ මචන් ලා.........
මචන් දන්නා කෙනෙක් උදව්වක් කරපංකෝ මට ඕනේ Bulk mail යවන software එකක් ගොඩක් තියන මචන් එත් තියන ඒවා mail යවන්න පට්ට වෙලාවක් යනවා දවසකට 1000 වගේ යවන්න පුළුවන්.පුළුවන් නම් ඊට වඩා වැඩි ගානක් යවන්න පුළුවන් එකක් තියනවා නම් දෙන්න.නැත්නම් එක කරන විදිහ පොඩ්ඩක් කියල දෙන්න ලොකු උදව්වක්.
නැත්නම් bump එකක් වත් දල යන්න