ලොකු උදව්වක් ඕනේ Bank help

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලොකු උදව්වක් ඕනේ Bank help

    මචන්ලා ලංකාවේ fixed deposit වලට වැඩිම පොලියක් දෙන්නේ මොන බෑන්ක් එකද ලක්ශ 10ක් දාන්න හොද විශ්වාස කෙලවෙන් නැති බෑන්ක් එකක් කියපල්ලා රජයේ එකක්නම් හොදයි අනික්වා ශුවර් නෑ නේද . බෑන්ක් වල ඉන්න උන් පොඩ්ඩක් උදව් කරපියව් 1 year වලට දාන්නේ
     
    udithshan

    Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!
    මචන් ලංකා බැංකුව තමා මට නම්. ලක්ෂ 10ක් දාන නිසා මැනේජර් එක්ක කතා කලොත් 15% ක වගේ special rate එකක් ගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: BAT-MAN

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් ලංකා බැංකුව තමා මට නම්. ලක්ෂ 10ක් දාන නිසා මැනේජර් එක්ක කතා කලොත් 15% ක වගේ special rate එකක් ගන්න පුළුවන් වෙයි

    මචන් එ කියන්නේ නෝර්මල් රේට් නැතුව එහෙම මැනේජර් එක්ක කතා කරලා රේට් එකක් ගන්න පුලුවන්ද
     
    Mar 24, 2012
    121
    5
    0
    ඉඳපන් මචන් මම බැංකුවක් දාලා ඉක්මනට කියන්නම්! :P

    ග්‍රාමීය බැංකුවෙ මාස 3න් 3ට දාපන්
    නැත්තම් අවුරුදු 60ක් වයස කෙනෙක්ගේ නමට මහජන බැංකුවේ දාපන්
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ado ape gedara thiyapan mama 20% k dennam

    මචන්ලා ලංකාවේ fixed deposit වලට වැඩිම පොලියක් දෙන්නේ මොන බෑන්ක් එකද ලක්ශ 10ක් දාන්න හොද විශ්වාස කෙලවෙන් නැති බෑන්ක් එකක් කියපල්ලා රජයේ එකක්නම් හොදයි අනික්වා ශුවර් නෑ නේද . බෑන්ක් වල ඉන්න උන් පොඩ්ඩක් උදව් කරපියව් 1 year වලට දාන්නේ
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    Term Interest Payment

    Rates per Annum

    1 Month
    (Minimum Rs. 500,000)
    (Revised)
    At Maturity 12.00%

    3 Months
    (Revised)
    At Maturity 12.50%

    මචන් මේ ලංකා බැංකුවේ මේකෙ මාස තුනකට 12.50 කියලා තියනවා එතකොට ඒ රේට් එක අවුරුද්දකටද මාස තුනකටද
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    auruddakata 12.50

    e rate ekata thamai maasa 3 ta interest eka hadenne(12.50 4n bedala interest eka hadanawa kiyala hitha ganinko)
    samanyennam interest eka hadanne masen maseta e kiyanne 12.50 12n bedala ena gaanen eka eka maase interest eka hadanawa.e widihata maasa 3k hadei
     
    • Like
    Reactions: BAT-MAN

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රජයෙ බැන්කු වල (මහජන, ලන්කා) දානවනම් ටිකක් හොයල බලල දාන්න. මොකද අපි පොලිය කතා කරගෙන දැම්මත් කල්පිරෙන දවසට තියන පොලී අනුපාතය අනුව තමයි ගෙවන්නෙ. මටත් මහජන බැන්කුවෙන් ඔහොම කලා. මම ලක්ෂ 16 ක් අවුරුද්දක කාලසීමාවකට FD දැම්ම. පොරොන්දුවෙච්ච පොලියට වඩා අඩු පොලියක් තමයි අන්තිමට මට ලැබුනෙ.
     
    • Like
    Reactions: BAT-MAN

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රජයෙ බැන්කු වල (මහජන, ලන්කා) දානවනම් ටිකක් හොයල බලල දාන්න. මොකද අපි පොලිය කතා කරගෙන දැම්මත් කල්පිරෙන දවසට තියන පොලී අනුපාතය අනුව තමයි ගෙවන්නෙ. මටත් මහජන බැන්කුවෙන් ඔහොම කලා. මම ලක්ෂ 16 ක් අවුරුද්දක කාලසීමාවකට FD දැම්ම. පොරොන්දුවෙච්ච පොලියට වඩා අඩු පොලියක් තමයි අන්තිමට මට ලැබුනෙ.

    e kathawanam aththa eth oka rajaye banku newei private ewatath podui.advertise karala thiyena poliyata wada aththatama hadena poliya adu wadi wenna puluwan.eka rate kriyathmaka wana poli anupatha anuwa theeranaya wenne.bankuwa anuwa newei
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රජයෙ බැන්කු වල (මහජන, ලන්කා) දානවනම් ටිකක් හොයල බලල දාන්න. මොකද අපි පොලිය කතා කරගෙන දැම්මත් කල්පිරෙන දවසට තියන පොලී අනුපාතය අනුව තමයි ගෙවන්නෙ. මටත් මහජන බැන්කුවෙන් ඔහොම කලා. මම ලක්ෂ 16 ක් අවුරුද්දක කාලසීමාවකට FD දැම්ම. පොරොන්දුවෙච්ච පොලියට වඩා අඩු පොලියක් තමයි අන්තිමට මට ලැබුනෙ.

    යකෝ උනුත් කරන්නෙ බලු වැඩනේ :angry:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    මට පේන්න බැරි බැංකුවක් බං . වැඩක් කරගන්න ගියාම පැය ගානක් කට්ට කන්න ඕන එක සැරයක් මන් යාලුවෙක්ට සල්ලි ව්අගයක් දාන්න ගියාම අහනවා පොත ගෙනාවද කියලා. මන් කිව්වා වෙන එකෙක්ට සල්ලි දානකොට උගෙ පොත අරන් එන්න ඕනද කියලා ඊට පස්සෙ වත්ත වටේ ගිහින් අත්සන් ව්අගයක් අරන් එන්ඩ උනා සල්ලි දාන්න මහ දෙකයි පනහේ බැංකුවක්