ලොකු උදව්වක් ඕනේ......................

Jun 1, 2011
581
43
0
colombo
ලොකු උදව්වක් ඕනේ......................

මන වින්ඩොව්ස් 8 දැම්මා මන් පාවිච්චි කරන dongle එක ඉන්ස්ටල් කරහම new drivers ඉල්ලනවා.
මචන්ලා වින්ඩොව්ස් 8 වල පරණ drives වලින් වැඩ කරන ක්‍රමයක් තියෙනවා නේද...???


:(:(:(:(:(:(

akiyanne windows 8 waldi dongle ake default drivers walin weda krana kramayak tiyenwa neda...????
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    compatibility mode eken samahara wita puluwan wei. icon eka uda right click karala eke properties gihin, comptibility tab eke parana windows ekak denna. ehema hari giye nathnam new drivers ganna wei net eken.