ලොකු උදව්වක් ඕනේ

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    ලොකු උදව්වක් ඕනේ

    මචන්ලා ලැප්ටොප් 50 ෆොර්මැට් කරන්න ඕනේ:(. බ්‍රෑන්ඩ් නිව් ලැප්:D. එක ලැප් එකක් ෆොර්මැට් කරලා drivers and software දාල එකේ image එකක් හදල අනිත් ඒවා ෆොර්මැට් කරන විදියක් තියෙනවා නේද. දන්නා පින්වතෙක් පොඩ්ඩක් කියල දෙනවද:D. ඉන්ස්ටෝල් කරන්නේ windows 8.1 UEFI secure boot Enable කරලා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Wondershare Liveboot කියල software එකක් තියෙනවා.. සල්ලි දීල ගන්න වෙන්නේ.. නැත්තම් crack කරන්න වෙනවා.. එකෙන් අර ලැපේ image ගහල අනික්වට දාන්න පුළුවන්.. මමත් ටික කාලයක් එහෙම දැම්මා... කිසි අවුලක් ආවේ නෑ.. ;);)
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    හෙනයා;21097845 said:
    Wondershare Liveboot කියල software එකක් තියෙනවා.. සල්ලි දීල ගන්න වෙන්නේ.. නැත්තම් crack කරන්න වෙනවා.. එකෙන් අර ලැපේ image ගහල අනික්වට දාන්න පුළුවන්.. මමත් ටික කාලයක් එහෙම දැම්මා... කිසි අවුලක් ආවේ නෑ.. ;);)

    ubala oya kiyanne ekakata install karala software driver ekak eke image ekak gahala eka para 1 install wage seen ekak da ?
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    ඔව් බන් එක ලැප් එකක් finish කරලා එකේ image එකක් අරන් අනිත් ලැප් වලට install කරනවා